(අයි ආර් ඉන්දික)
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශි සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලු සතිපොලවල් නැවත දැනුම්දෙනතුරු නොපැවැත්වීමට වැල්ලවාය ප්‍රාදේශිය සබාව තිරණය කල බව ප්‍රාදේශිය සභාවේ සභාපති ආර් ඩි හරමානිස් මහතා පැවසීය.
ඒ අනුව අද(13) සිට වැල්ලවාය සතිපොළ ඇතිලිවවැ ඌව කුඩාඔය හා බලහරුව සතිපොළ නොපැවැත්වේ .
බුත්තල මොනරාගල තණමල්විල ඇතුලු විවිධ ප්‍රදේශවලින් මෙම සතිපොළට වෙළඳුන් පැමිනෙන බවත් එම ප්‍රදේශ ආශ්‍රිතව මේවන විට ඉතාමත් සිඝ්‍රෙයන් කොවිඩ් වසංගතය ව්යපතවි යන බැවින් හා රෝගින් වාර්තාවන බැවින් මෙම තිරණය ගත් බව පැවසු සභාපතිවරයා වැඩිදුරත් මෙසේද කීය.
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැල්ලවායේ සියලු සතිපොල තාවකාලිකව වහයි