IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන්ට තර්ජන

(ඉන්දිකා  රාමනායක)

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට  එල්ල වන තර්ජන  සම්බන්ධයෙන් මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන  නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ.

තමන්ට සහ ගෝල හිමිවරුන්ට  සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින්   තර්ජන     එල්ල වන බවත්,    දිගින් දිගයම සිදුවන මෙම තර්ජන  උණ්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි   කර  ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය  වලවාහැංගුනවැවේ   ධම්රතන  හිමියන්ගෙන් කළ විමසුමකදී  උණ්වහන්සේ    පැවසුවේ  මෙම සිද්ධිය  සම්බන්ධයෙන් මුලින්ම මිහින්තලේ  පොලිසියට පැමි’ණ’ලි දෙකක්  ඉදිරිපත් කළ බවත්, දිගින් දිගටම එම තත්ත්වය පැවැතීම හෙතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ’ලි කළ බවයි.

13 වැනි  ආණ්ඩුක්රපම ව්යනවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට  එරෙහිව හා එය  හකුලා ගන්නා    ලෙස   බලකරමින් තමන් වහනසේ ඇතුලු  මහා සංඝරත්නය ප්ර්මුඛ ත්රෛකනිකායික  භික්ෂු එකමුතුව  විසින්  ජනාධිපතිවරයාට , රජයට විවිධ   විරෝධතා දැක්වීමෙන් පසු මෙම තර්ජන  එල්ල වී ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.



අදහස් (5)

වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන්ට තර්ජන

Lal Tuesday, 21 February 2023 11:45 PM

හොඳ වැඩේ

:       6       1

පිටිගල මිලානෝ Wednesday, 22 February 2023 04:23 AM

අනේ සාදු ඔයාගේ ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වලට මාවත් ඇඩ්කරගන්නකෝ වෙන මොකකටවාත් නෙවෙයි අනේ… ඉක්මනටම නිවන් යන්න. (ලයිට් නෙවෙයි හොදේ…)

:       5       4

අරවින්ද මොණරවිල Wednesday, 22 February 2023 07:10 AM

හාමුදුරුවනේ පොඩ්ඩක් හොයලා බලන්න රනිල් ගේ ගැටව් සෙටි එක කරන වැඩක්ද කියලා .එහෙම නැත්නම් මහින්ද මහත්තයා කොටි යලි නැගිටුවන්න උත්සහ කරනවද කියලා. ඒ කොහොම උනත් පහුගිය දවස්වල ආණ්වට කඩේ ගිය විදිහට ඔබවහන්සේ නොදැන ඕවා වෙන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරනේ.

:       3       4

Bunny Preena Wednesday, 22 February 2023 09:00 AM

ආයෙත් වචන දෙකක් නැහැ.. ඔය දියවන්නාවේ එකාලා විධායකය කියන එකේ ආශිර්වාදය ඇතුව තමයි එවැනි දේවල් සිදුකරන්නේ...

:       0       6

mewan Wednesday, 22 February 2023 10:00 AM

අනේ සිංහල බෞද්ධයිනි...

:       5       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2179 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 522 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1053 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5753 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 758 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4661 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site