(රාස්සගල සමිපත් ප්‍රියනන්ද සහ ඉඔුල්පේ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ වැලිහරනාව වතුර ටැංකිය ආසන්නයේ වලවෙිි ගඟේ දිය නැමට ගිය සිසුන් දෙදෙනකු ජලයේ ගිිලි අද (11) සවස අතුරුදන් විි ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ අැල්ලේ අරාව ප්‍රෙද්ශෙය් පදිංචිව සිටන ප්‍රවීන් හෙමිනේෂන් නැමැති 17 හැවිරිදි සිසුවෙකු සහ බලන්ගොඩ චෙක්නෝල් ප්‍රෙද්ශෙය් පදිංචිව සිටින අනුෂ් සුගාන් නැමැති 15 හැවිරිදි සිසුවකු මෙලෙස අතුරුදන් විි ඇතැයි පොලිසිය පැවැසිය.
බලන්ගොඩ ප්‍රෙද්ශෙය් පැවැති ක්රිෙකට් තරගාවලියකට ගොස් මෙම සිසුන් දෙදෙනා තවත් සිසුන් දෙදෙනකු සමග වැලිහරනාව ප්රටදේශයේ ඇති වතුර ටැංකි අසල වලවෙිි ගඟේ දිය නැමට ගොස් තිබෙි.අනිත් සිසුන් දෙදෙනා ගොඩ සිට ඇති අතර මොවුන් දෙදෙනා ගඟට බැස දිය නැමට යැමෙිදි මෙලෙස ජලයේ ගිිලි අතුරුදන් විි ඇතැයි පොලිසිය සිදුකල මුලික විමර්ශනවලදි අනාවරණය වි තිබෙි.
වලවෙි ගගේ එම ස්ථානයේ දිය සුළියක් ආකාරයෙන් ජලයට ඇඳ ගන්නා අවදානමි තත්ත්වයක් නිරික්ෂණය වෙන බව බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතා කිිය.
අතුරුදන් වි සිටින දරැවන් දෙදෙනා සොයා බලන්ගොඩ පොලිසියේ නිළධාරින් සහ ප්‍රෙද්ශවාසීන් විසින් මෙිි වන විට වලවෙිි ගඟ ආශ්රිලතව මෙහෙයුමක් ආරම්භ කර තිබෙි.
බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍ර ධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් එචි.එමි.බිි.හේරත් (13108), පොලිස් සැරයන් කේ.බි.කේ.ඒ.විිරසිංහ (69745) යන නිළධාරිහු පරික්ෂණ සිදු කරති.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වලවෙිි ගඟේ නාන්න ගිය සිසුහු දෙදෙනක් ගසාෙගන යති