IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වල් අලියා දිවි නසා ගන්නා වැඩක් කරයි

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ අධිබලති විදුලි කණුවකට පහර දුන් වල් අලියකු විදුලි සැරවැදී මිය ගොස් ඇතැයි වනජීවී නිළධාරීහු පවසති.

වල් අලියාගේ ප්‍රහාරය නිසා අධිබලති විදුලි කණු දෙකකට හානි සිදුව තිබුණි.

වෙඩි වැදුනු වල් අලින් මෙලෙස ප්‍රකෝපකාරීව හැසිරෙන බව පවසන වනජීවී නිළධාරීහු නිශ්චිත වශයෙන් එය හදුනාගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවද වනජීවී නිළධාරීහු වැඩි දුරටත් සදහන් කරනු ලැබීය.

මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද  (01)දින සිදු කිරීමට නියමිතව තිබුණි.

හම්බන්තොට කටුවැව ප්‍රදේශය මීට වසර කිහිපයකට ඉහතදී වල් අලීන් ගේ නිජ භූමියක් ව පැවති අතර පසු ගිය වසර කිහිපය තුළ වල් අලින්ට එම භූමිය අහිමි වීමත් සමඟ වන අලි මිනිස් ගැටුම උග්‍රව පවතී.

 



අදහස් (2)

වල් අලියා දිවි නසා ගන්නා වැඩක් කරයි

BAHUJANA Monday, 01 August 2022 04:33 PM

කනගාටුදායක දර්ශනයක්. මෙි අභාවයට යන්නේ අහිංසක පාරිලෙය්‍යක පරපුරේ අපේ ( ඡද්ධන්ත = දත් සයක් ඇති= සද්දන්ත) නාගවණිකයෙක්.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 August 2022 01:19 PM

"වනයේ සතුන් හට අයිතිව තිබුණු බිම... මිනිසා උදුරගෙන කරනා වැඩෙන් එම... අසරණ සතුන් පැමිණේ නිජබිමට තම... සිහිවී පෙර දිනය කිපුණා සතා මෙම ... "

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජන බලබලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 769 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 941 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 2241 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2656 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 361 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 888 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 262 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 582 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site