(රංජිත් කරුණාවීර)
මහියංගණ මහවැලි ගගේ දිවාකාලයේ රැදි සිටින වල් අලි රංචු මහියංගණය සහ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිවාසලට හා දේපල භවභෝගවලට විශාල ලෙස හානි සිදු කරන බව ගම්වාසීහු පවසති.
මහියංගණ වේරගංතොට පාලම අසල වල් අලි 17 දෙනකුගෙන් යුතු විශාල අලි රංචුව. මහවැලි ගඟ දිගේ ඉහලට යන බව ද ගම්වාසීහු කියති.
මහවැලි ගඟ දිගේ යන මෙම අලි රංචුව විවිධ ස්ථානවල දිවා කාලයේ රැදි සිටිමින් විවේක ගනිමින් සිට රාත්‍රිය වන විට ගම්බිම් කරා ගොස් මහජන පිඩාවන් සිදු කරමින් සාමාන්‍ය ජන ජිවිතය අඩාල තත්වයකට පත් කරති.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වල් අලි රංචුවක් මහියංගන සහ මිනිපේ වැසියන් නිවෙස්වල සිර කරති
Rohan Wednesday, 24 November 2021 08:14 PM
අනේ මේ රංචුවට බැරිද දියවන්නා ඔයේ අර පාර්ලිමේන්තුව හිරකරන්න...
kapila Wednesday, 24 November 2021 09:27 PM
ගම් වැද අහිංසක ගොවීන්ට හානි කරන වල් අලින්ට කළමනාකරණය කල යුතුයි.