(බී.ජී. චතුරංග)
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිඹුල් වැව, ආනන්ද විද්‍යාල භූමිය ආසන්නයට වල් අලි 50ක ගෙන් සමන්විත රංචුවක් කඩා වැදීම හේතුවෙන් එහි අවට ගම්මාන 6ක වැසියන් දැඩි භීතියට මෙන්ම නොසන්සුන් තාවයට පත් වූහ.
රාත්‍රී කාලයේ වන අලි රංචු පිටින් ගම් වැදීම සුලබ දර්ශනයක් වුව ද, දහවල් කාලයේ මෙලෙස වල් අලින් ගම් වැදීමට පටන් ගැනීම හේතුවෙන්, තම දරුවන්ගේ ආරක්ෂාව සදහා මව්පියන් පාසල අසලටද රැස්ව සිටියහ.
තන්තිරිමලය පොලිස් වසමේ කිඹුල් වැව, තුප්පිටියාව, ගොඩගහවැව, දංගස්වැව, ගොඩගහවැව සහ පහළ තල්ගස්වැව ප්‍රදේශයේ ජනතාව මෙලෙස නොසන්සුන්තාවයට සහ දැඩි භීතියට පත්ව සිටියහ.
වල් අලි රංචුව භව භෝග විනාශ කරමින් ගම් වැදුණු බවත්, එලෙස ගම් වදින වන අලි, මීට පෙර දහවල් කාලයේ දක්නට නොලැබුණු බවත්, දිගින් දිගටම දහවල් කාලයේත් මෙවැනි තත්ත්වයට මුහුණ දීමට සිදු වුව හොත් කුලී වැඩක් කර ගැනීමට පවා නොහැකිව දරුවන් සමග නිරාහාරව නිවාස තුලම ජීවිතක්ෂයට පත්විය හැකි බව එම ගම්වාසීහු පැවසූහ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වල් අලි රංචුවක් මහ දවල් මහවිලච්චියට පනිති