(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මාදුරුඔයෙහි වැලි කැණීම් කිරීම සඳහා අසූ දෙදෙනකුට නීති විරෝධීව බලපත්‍ර දී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම බලපත්‍රලාභීන් කැණීම් කොන්දේසි කඩ කරමින් මාසික ධාරිතාව කියුබ් 100 ඉක්මවන ආකාරයට දින හතක් මුළුල්ලේ කැණීම් කළත් කාර්යාංශය ඒ සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් කර නොතිබූ බවද වාර්තාවේ දැක්වේ.
මහවැලි අධිකාරිය කළමනාකරණය කරන ගංගා සහ ගංගා ද්‍රෝණි වලින් ඛනිජ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවසරදී තිබුණේ ජී.එස්.එම්.බී තාක්ෂණ සේවා පුද්ගලික සමාගමට පමණක් බවද වාර්තාව සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන ඇතැයි පැවසෙන්නේ පරිසර හානිය වැලැක්වීමේ පියවරක් ලෙසය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වැලි හාරන්න 82කට හොරෙන් බලපත්‍ර දීලා
ravin Wednesday, 16 August 2023 05:09 PM
කැබිනට් මණ්ඩලය හොරුන්ගෙන් පිරුණු ස්ථානයක්ද?
ගජමිතුරෝ Wednesday, 16 August 2023 05:56 PM
ඇත්තටම ඔය ආයතනය ජනතා මුදලින් නඩත්තු කරන්නෙ මොකටද කියලා අහන්න වෙනවා කෙනෙක් මහා පරිමාණ පතල්පොලක් නිසා ඇතිවිය හැකි අනතුරක් ගැන කිව්වම පතල් කැපීමේදී අනුන්ගේ ඉඩම් කියලා සීමාවක් නැහැ කියලා එකෙක් කිව්වලු පාරකට අනතුරක් වීම ගැටලුවක් නැහලු පාර රජයේලු එතකොට ඒ මොට්ටයාගෙන් අහන්න වෙනවා රජය කියන්න ජනතාව නොවෙයිද කියලා බලනකොට රජයේ කියලා තියෙන හැම එකකම ඉන්නෙ හොරු කියලා තමයි කියන්න වෙන්නෙ අතීතයට බලපාන ආකාරයට නීති සාදා වැරදි කරුවන්ට දඩුවම් දෙනවා කියන කෙනෙකුට ඊළඟ වතාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් මනාපයක් දෙන්න බලා සිටිමු මාලිමාවට ජයවේවා ලංකාවට ජයවේවා
pj Thursday, 17 August 2023 01:37 AM
හලෝ... බලපත්‍ර නිකුත් කරන්නෙ කැබිනට් එකෙන් නොවෙයි. දැන් වත් නිවැරදි විදිහට හිතන්න පුරුදු වෙන්න. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු ප්‍රධානියා ඉවත් කළා නේද ? එහෙනම් ඊ ළග ප්රධානියාත් දුෂණයට හවුල් ද ? එහෙමත් නැත්නම් කළින් ප්‍රධානියා ඉවත් කළේ දුෂණවලට විරුද්ධ නිසාවත් ද?
don Thursday, 17 August 2023 07:04 AM
ඔයා හාරන්න අවසර දෙන තැන් වලට ඕකේ නිලධාරීන්ව අරින්නේ නැද්ද හාරලා ඉවර වෙනකම් අධීක්ෂණය කරන්න .හැබැයි ඉතින් එතනට ඇරියත් වැඩක් වෙන්නේ නැහැ