IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘විවේචනය කරන අය විකල්පය කියන්න‘

(අංජුල මහික වීරරත්න)

වැටුණු රට ගොඩගැනීම සඳහා ජනපති ගෙනයන වැඩපිළිවෙල විවේචනය කරන අය රට ගොඩගැනීමට ඇති වෙනත් විකල්ප මාර්ග පෙන්වාදිය යුතුයි යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

කිසිදු සැලැස්මක් හෝ දැක්මක් නොමැතිව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටත් ජාතියත් විනාශ කරන අය පිළිබඳව ජනතාව කල්පනාවෙන්  ක්‍රියාකළ යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා පැවසීය.

පසුගිය දින කිහිපයේ රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණ අතර මෙවැනි උද්ඝෝෂණ ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රදර්ශනය කරන විට නැවත අපේ රටට සංචාරකයින් පැමණීම නතර වනු ඇතැයි ද සංචාරක හෝටල් හිමියන්, සංචාරක ව්‍යාපාරයේ නිරතව ඉන්න අය මෙවැනි අයට විරුද්ධව හඬ නැගිය යුතුව තිබෙන බවද අබෙිවර්ධන මහතා පැවසීය.

 



අදහස් (31)

‘විවේචනය කරන අය විකල්පය කියන්න‘

Perera Tuesday, 28 February 2023 12:39 PM

රට දාලා යන එක මිසක් වෙනත් විකල්පයක් නැහැ

:       8       10

dilan Tuesday, 28 February 2023 12:43 PM

උඹලට කියන්නේ නෑ .අපි දිනලා ක්‍රියාවෙන් ඔප්පු කරනවා .ඉස්සර වෙලාම උඹලා හිරේ දානවා

:       7       17

sena Tuesday, 28 February 2023 12:44 PM

වජිර මහත්තයෝ ජනාධිපතිතුමා ගෙනයන වැඩ පිළිවෙල මොකක්ද කියලා කියන්නකෝ .රටේ ඉන්න ඔක්කොම කියනවා ඔය හොර කම නැවැත්විය යුතුයි කියලා .ඒකට ගත්ත වැඩපිළිවෙල මොකද්ද ?අනික මෝඩයා වගේ රටේ මිනිස්සු කොටවන එක නවත්වන්න

:       4       18

Sanjeewa Tuesday, 28 February 2023 12:44 PM

ගෙදර යන්න රනිල්... ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න. ඒක තමයි එකම විකල්පය.

:       7       15

දාස Tuesday, 28 February 2023 12:50 PM

එකම විකල්පය තමයි තොපි ඔක්කොම තොලොංචි වෙලා යන එක

:       7       31

pathirana Tuesday, 28 February 2023 12:53 PM

දැන් මේ මනුස්සයා කියන්නේ හෝටල් කාරයෝ ඇවිත් උද්ඝෝෂණ කාරයින්ට පහර දිය යුතුයි කියලද?මේවගේ වගකීම් විරහිත කතා ප්‍රකාශ මේ මිනිසුන්ගෙන් විතරයි ඇහෙන්නේ

:       3       14

චන්දන Tuesday, 28 February 2023 12:57 PM

තමා 1989 දේශපාලනය ට එනකොට තිබුණ වත්කමයි දැන් වත්කමයි පැහැදිලි කරන්න . ඒ ඇති .

:       3       31

pradeep Tuesday, 28 February 2023 01:07 PM

උම්බල වගෙ හොරුන්, දුශිතන් ඉන්නකන් කිසිම විකල්පයක් හරියන්නෙ නැත.

:       8       37

Rata Perata Tuesday, 28 February 2023 01:12 PM

අපෙ තියෙන පලඩයි විකල්ප අදහස් කිව්වට ක්‍රියත්මක කරන්න ඔය මෝඩ රැලට බෑ. එක නිසා රටෙ අයිතිකරයො වගෙ කත කරන්නෙ නතුව අයින් වෙලා යන්න පුලුවන් කෙනෙක්ට කරන්න දීල.

:       3       15

Bandu Abey Tuesday, 28 February 2023 01:31 PM

මා පුදුමයට පත්වෙනව දුෂ්කර තාවට පත්වූ සමාන්‍යමිනිසුන්ගෙන් විසදුම් , විකල්ප ඉල්ලීම පිළිබඳව.

:       1       7

Samitha Senaka Aluthgamage. Tuesday, 28 February 2023 01:53 PM

රට ගොඩගැනීමට ඇති ප්‍රධානම විකල්පය දූෂිත පොහොට්ටු නායක හොරුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීම බව ඔබ වැනි තොත්ත බබෙකුට නොතේරුණාට,දන්නා අය දන්නවා.ජනතාව විසින් පන්නා දැමූ ඔබ ඇතුළු එජාප නඩයට පින් චාන්ස් මන්ත්‍රී කම පමණක් තියාගෙන පොහොට්ටුවේ පිහිටෙන් තාවකාලිකව හෝ මෙසේ කතා කිරීමට ඇති අයිතිය කුමක්ද ?

:       2       18

ජගත් ලියනගේ Tuesday, 28 February 2023 01:58 PM

බැඳුම්කර වංචා, අධිවේගී මාර්ග වලින් ගසාකෑම්, ටෙන්ඩර් මගඩි , කොමිස් ( කිහිපයක් පමණි ) ආපහු අයකර ගත්තා නං රට නිකම්ම ගොඩ දාගන්න පුලුවන් .

:       1       14

රේමාල් Tuesday, 28 February 2023 01:59 PM

ජාත්‍යන්තරය දන්නවා කබ්බ හොරැ සහ ඩිල් කාරයෝ මේ රට සුද්ද කරා කියලා. ජාත්‍යන්තරයේ විස්වාසය තමුසෙලා ඉන්න කන් නැහැ .පලුමු කරැන ඒක

:       5       23

Lankan Man Tuesday, 28 February 2023 02:01 PM

උඹ ළිඳ ඇතුලේ ඉන්න මැඩියේක්ද? අවට වෙන්නේ මොනවද, මොන විසදුම්ද යෝජනා වෙලා තියෙන්නේ කියලා හොයලා බලපන්. අනික උඹ මහජන චන්දෙකින් ආපු එකෙක් නොවෙයි. උඹගේ මහ එකා වගේ පිනෙක් .

:       5       23

Hafeel Tuesday, 28 February 2023 02:02 PM

විකල්ප හෝ විසඳුම් ඉදිරිපත් කරන්නත් ජනවරමක් තියන්න ඕනේ.

:       6       22

නිමේෂ් Tuesday, 28 February 2023 02:04 PM

මෙයා තමයි රනිල් ළඟ ඉන්න කපුටා , රාජපක්ෂලාගේ කපුටා වගේම තමයි වැඩ

:       4       25

මන්ස Tuesday, 28 February 2023 02:11 PM

පිං ජනාධිපතියට කියපන් චන්දයක් තියලා මහජනතාවගේ කැමැත්ත විමසන්න කියලා .මිනිස්සු කැමති නම් දිගටම ඉන්න කියපන් .නැතිනම් අකුලන් යන්න කියපන්..මිනිස්සු විකල්පේ හොයා ගනි.

:       7       24

සිල්වා Tuesday, 28 February 2023 02:13 PM

විකල්ප වලින් හොඳම විකල්පය චන්දයක් පවත්වා ජනතා කැමැත්තට ඉඩදීම යි.

:       5       22

piya Tuesday, 28 February 2023 02:18 PM

ඔය ඇති. විකල්පය මාලිමාවයි. රට බාර දෙනූ. මාස කිහිපයකින්ම ආර්ථිකයේ ලොකු වෙනසක් බලා ගන්න​.

:       9       13

විකල්පTuesday, 28 February 2023 04:07 PM

ඔහොම කියල ආපු එකෙක් රටම නැතිකරල ගෙදර ගියේ.මහින්ද සුළග වගේමයි මාලිමා රැල්ලත්.

:       9       6

Kumara Tuesday, 28 February 2023 02:22 PM

උඹ මතක තියා ගනින් .දැන් ඉන්නේ උඹලා රත්තරන් අත්පළඳනාවන් දාන්නම් කියපු කාලේ දානකම් බලාගෙන හිටපු උන් නෙමෙයි හොඳේ

:       3       10

ෆැන්ටසිTuesday, 28 February 2023 04:10 PM

ඔවු ඒක හරි දැන් ඉන්නෙ ඒ කිව්ව කථාව හරියට තේරුම් ගන්න බැරි ෆැන්ටසි ලෝකෙ ජීවත්වෙන උන්

:       5       5

ගනේගොඩ Tuesday, 28 February 2023 02:25 PM

දේශපාලන මිනීමැරුම්වලට උසාවි යන්න සූදානම් වෙන්නෙ ! ඒ ඇති !

:       5       15

ranjith Tuesday, 28 February 2023 02:32 PM

මහජන චන්දෙකින් පර්ලිමෙන්තු ඇවිත් පොර ටොක් දෙදෙ

:       7       13

Lalinda Sanjeewa Silva Tuesday, 28 February 2023 02:34 PM

නැතිභංගවෙලා යන්න ඔනෙ ආණ්ඩුව. ඒ්ක තමයි එකම විකල්පය

:       8       11

Chandana Tuesday, 28 February 2023 02:36 PM

මොන මොලේ කොලොප්පන් අයද මෙ කමෙන්ට් දාන්නෙ , ඉස්සරල අපි රටක් හැටියට ස්තාවරත්වයක් එනකන් ඉන්න ඔනෙ, දේශපාලනය කරන්නෙ, තෙල්පෝම් වල හිටිය මත්ක නැතිවෙලා දැන්, ඉතින් විකල්පක් අහන එක හරි නේද, රට නැවත වට්ටන්නෙ නැතිව

:       15       10

පිටරැටියා Tuesday, 28 February 2023 07:06 PM

මොලේ කොලොප්පම් වෙලා තියෙන්නේ තමුන්ට බව නම් පේනවා. කොමෙන්ට්ස් වල අවුලක් නැහැ. රට ස්ථාවර කරන්න නම් පළමුවෙන්ම මහ බැංකුව හොරාකාපු එක්කෙනා අල්ලන්න ඕනේ.. කිසිම ජනවරමක් නැති පින් ජනපතියා අයින්විය යුතුයි.

:       1       0

ChandanaWednesday, 01 March 2023 05:56 PM

රට ගොඩ යන්න ඉස්සෙල්ලා තියන විකල්ප මොකද්ද කියලා ඇහුවහම ම්මමත් නොදන්නෙහි මම යන මාවත කිවුවා වගේ ,මේ මාර්ගයට වැඩිය හොඳ විකල්පය කීවානම් නේද හොඳ .රතු ගිනිගත්හේනලා

:       0       0

Lal Tuesday, 28 February 2023 07:17 PM

ඒක ඇත්ත... ජවිපය දන්නේ විමර්ෂණය කරන්න පමණයි..

:       0       1

Piyal weerasinghe Tuesday, 28 February 2023 08:12 PM

අනේ හුකැස් නිකම් කඩා වැටිච්ච් අපතයො උඩ ගිය දුරක්.

:       0       0

නිශාන්ත Tuesday, 28 February 2023 08:19 PM

රජතුමා හා අන්තපුරය ඉක්මනින් රට හැර යාම තමා විකල්පය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වැඩිම මනාප විජිතට
2024 නොවැම්බර් මස 15 140 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 256 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1037 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 260 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 1332 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


හරිනි කොළඹින් මුල් තැනට
2024 නොවැම්බර් මස 15 1005 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 592 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1712 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site