IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


විවාහ නීති වෙනස් කරන කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

(සුජිත් හේවාජුලිගේ )

විවාහ, දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට  අදාල  නීති සංශෝධනය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විසින්   අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට බාරදෙනු ලැබීය .

අධිකරණ ඇමතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ  නිදහසින් පසු මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක් නොවූ සාමාන්‍ය විවාහ දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම සඳහාය .

වසර සිය ගණනක් තිස්සේ මෙම නීතිය යාවත්කාලීන නොවීම නිසා පොදු ජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දුන්හ .

ජනාධිපතිනිය නීතිඥ කුෂාන්  ද අල්විස්  මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවෙහි කැඳවුම්කාරිනිය ලෙස නීතිඥ මෝක්ෂණි ජයමාන්න  මහත්මිය කටයුතු කරන්නීය .

මෙම කමිටුවට තවත් සාමාජිකය දොළොස් දෙනෙක් ඇතුළත් වෙති. මෙරට වෛවාහක නීතියට අදාළ වූ කරුණු හා දික්කසාද ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනසකට භාජනය කළ යුතුයැයි  මෙම කමිටු වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි .

 

 



අදහස් (7)

විවාහ නීති වෙනස් කරන කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

salgaadu Tuesday, 29 June 2021 12:09 PM

අර මොහොමඩ් කියන පුද්ගලයා අවුරුදු 06ක ෆාතිමා කියන දැරියක් සමග විවාහ වුණා යැයි කියන්නේ මොන ආගමේද? අන්න එතන තමයි ප්‍රශ්නේ...

:       209       329

marikkarTuesday, 29 June 2021 02:55 PM

මේක ආගමික ප්‍රශ්නයක් නොවේ. ඉස්ලාම් දහමින් එවැනි නිර්දේශයක් ලබා දීලා නැහැ. එදා තිබුණු සංස්කෘතියට අනුව කුඩා දරුවන්ව විවාහ කරගැනීම ගැටළුවක් නැති සාමාන්‍ය ක්‍රියා පටිපාටියක්. නමුත් මෙම සංස්කෘතිය අදට ගැලපෙන්නේ නැහැ. නබිතුමාණන් අද හිටියා නම් මේ ප්‍රතිපත්තියට එකඟ වෙන්නේ නැහැ. එදා නබිතුමාණන් විවාහ වුණා.. නමුත් හැමෝම කතා කරන්නේ මේ ආයිෂා තුමිය සමග කරගත්ත විවාහය ගැන පමණයි. මේ සම්බන්ධවත් කියන්නේ තනිකර පච. නබිතුමාණන් එම විවාහය කරද්දී ආයිෂා තුමියගේ වයස අවුරුදු 09 යි. නබි තුමාණන් කරගත්තු විවාහ සියල්ලක්ම සමාජයේ උන්නතිය වෙනුවෙන්, විශේෂයෙන් කාන්තාවන්ගේ නිදහස සහ අයිතින් වෙනුවෙන් කරගත්තා. නමුත් වෛරීය මානසික තත්වයක් තියන උදවියට මේක තේරුම් කරගන්න තරම් ඉවසීමක් සහ හික්මීමක් නැහැ.

:       110       61

kapTuesday, 29 June 2021 04:13 PM

මම සිංහල බෞද්ධ වුණාට සෑම ආගමකටම එකසේ ගරු කරනවා. සියලු ආගම්වල තියෙන නිතීරීති වලට අන්‍ය ආගමික අය ගරු කරන්න ඕනේ.. ඔබ මේ කරපු විස්තර කිරීම ඉතා අගනයි.. මෙවැනි කරුණුවලට තරහ ගන්නේ නැතුව හරියට විස්තරාත්මකව කියලා දීපු එක ගැන ඔබට ස්තුතියි.

:       19       4

දිමුත් Tuesday, 29 June 2021 01:58 PM

කාලීන වැඩක්....

:       57       5

Pathum Tuesday, 29 June 2021 03:09 PM

සබ්‍රි දන්න විවාහ නීති... ඒ අයටම හොඳයි...

:       5       78

sudath Tuesday, 29 June 2021 03:12 PM

ඒක නීතිය නොවෙයිද? අපි හැමෝටම ඔය තියන නීති 1/3ක් වෙන්න ඕනෑ..

:       0       57

jayampathi Tuesday, 29 June 2021 04:56 PM

කාන්තාවන්ට නිදහස දීපු තරමට අපේ රට කාන්තාවන්ගෙන් ලස්සන වේවි..!!! උදාහරණ- රුසියාව, ඇමෙරිකාව, චීනය, යුරෝපය..

:       0       28

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 639 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 306 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 267 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1082 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1436 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1613 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site