IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


විශ්‍රාමික විදුහල්පතිගේ සිරුර කළුතර බුදු මැදුරෙන් හමුවේ

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ  තිබී විශ්‍රාමික විදුහල්පතිවරයකු මියගොස් සිටියදී සොයාගත් බව   කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී අර්ල් මර්වින් මෙන්ඩිස් නැමති 72 හැව්රිදි විශ්‍රාමික විදුහල්පති වරයකු වූ එක්දරු පියකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා බුදුන් වැදීම සදහා නිතර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .

හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා පරීක්ෂණ සිදුකළ අතර , කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකිරිමට නියමිතව තිබූණි .

මූලික පරීක්ෂණවලින් පසු මෘතදේහය කළුතර ශීක්ෂණ රෝහලට යොමුකරන බව පොලිසිය කීය.

 



අදහස් (4)

විශ්‍රාමික විදුහල්පතිගේ සිරුර කළුතර බුදු මැදුරෙන් හමුවේ

ලුම්බිණි Wednesday, 31 May 2023 06:46 PM

එතුමන්ගේ මරණාසන්න අවස්ථාවේ සිත නිසැකවම පහන් වී තිබෙන්නට ඇති. එතුමන්ගේ භවගමන යහපත් වේවා!

:       0       41

කිරිපුතා Wednesday, 31 May 2023 07:32 PM

නිවුණු සැනසුනු සිතින් අවසන් ගමන් ගිහින්. සුගති උපතින් පසු සසර ගමන ඉක්මනින් කෙලවර කරගනීවි...

:       0       23

SUNIL MILANO Wednesday, 31 May 2023 07:53 PM

ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවාමයි...!

:       1       19

Bunny Preena Thursday, 01 June 2023 11:06 AM

බොහොම සිල්වත් ජීවිතයක් ගත කල කෙනෙකු බව පෙනෙ. ඔහුට ණිවන් සුව පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 556 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 413 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 561 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 279 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 374 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 425 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site