(ඉන්දිකා රාමනායක)
විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරියක සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා එහි දී ගණිකා වෘත්තිය සඳහා යොමු කළ බව කියන මෙරට ජාවාරම්කාර කාන්තවක් තඹුත්තේගම ප්‍රදේශයේ දී තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්රී්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුව ගනු ලැබුවාය.
සැකකාරිය එප්පාවල පදිංචි (36) හැවිරිදි කාන්තාවක බවත්, ඩුබායි හි වෙසෙන ඇගේ ඥාති සොහොයුරියක හරහා සැකකාරිය මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
අනුරාධපුරයේ පදිංචි යුද හමුදා සාජන් මේජර්වරිය හමුදා සේවයේ විශ්‍රාම යාමෙන් පසු ඉකුත් 2022 වසරේ ජුනි මස ඇය රුපියල් ලක්ෂ 5 මුදලක් ඉහත සැකකාරිය වෙත ලබා දී සුපිරි වෙළෙඳ සැලක සේවය සදහා සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇත.
ඇය සතු රන් භාණ්ඩ සහ ත්‍රිරො රථය ඇතුළු භාණ්ඩ තොගයක් උකස් තබා ලබාගත් මෙම රුපියල් ලක්ෂ 5ක මුදලක් සැකකාරියට ලබා දී ඇය මෙලෙස ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව පොලිසිය පවසයි.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විශ්‍රාමික සෙබලිය රට යවා ගනිකා වෘතියේ යොදවලා
Perera Thursday, 21 September 2023 10:02 AM
සංචාරක වීසා අරන් රැකියා කරන්න බැරි බව නීති විරෝධී බව දන්නේ නැද්ද ?