IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විශ්‍රාම වැටුප අද දෙනවා

(සුජිත් හේවාජුලිගේ)

මේ මාසයේ  විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

භාණ්ඩාගාරයේ මූල්‍ය තත්වය හේතුවෙන් මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බව ද  ඔහු සඳහන් කළේය.

විශ්‍රාම වැටුප සඳහා මාසිකව වැය කෙරෙන  මුදල රුපියල් කෝටි 2600 කි.



අදහස් (5)

විශ්‍රාම වැටුප අද දෙනවා

Sunil Wednesday, 11 January 2023 11:59 AM

ඉදිරියේදී තත්වය තවත් දරුණු විය හැකි බවට හොඳම ඉඟියක් .චන්දයටත් වරෙල්ලකෝ

:       4       9

PereraWednesday, 11 January 2023 06:32 PM

මෙ ආණ්ඩුව ආයෙ ලංකාවෙ මොනම චන්දයක්වත් තියන්නෙ නැහැ උන්ට දිනාගන්න බරිනම්.

:       0       1

Hafeel Wednesday, 11 January 2023 02:03 PM

මුදල් අච්චු ගහන යාන්ත්‍රණයේ යම් දෝෂයක්ද? ඒ නිසාද ප්‍රමාද වුණේ? ඉදිරියට මෙහෙම ප්‍රමාද කරන්න එපා. කලින් වැඩිපුර ගහලා තියන්න. ඡන්දයත් ළඟයි.

:       2       5

fairoos Wednesday, 11 January 2023 02:10 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තියෙනකන් රට තවත් වලපල්ලට... මොවුන් තොලොංචි වෙලා යන්න ඕනෑ.

:       2       8

චන්දන Wednesday, 11 January 2023 03:36 PM

මේක ඡන්දෙ කල්දාන්න ගෙනාපු වෙනමම උප්පර වැට්ටියක්...

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 113 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 431 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 827 1

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 54 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 426 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19956 24


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site