(ඩයනා උදයංගනී)
රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාළව විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම යෝජනාව 2023 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්‍රාම වයස සංශෝධනයට චක්‍රලේඛ නිකුත් කිරීමට අනුමැතිය
G.G AMARASINGHE Thursday, 06 October 2022 06:46 PM
2022/12/31 දිනට 60 සම්පූර්ණ වු රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වීම තුල විදුහල්පති 2 ශ්‍රේණි යට පත්ව දැනට සිටින විදුහල්පති වරුන් ට එම වැටුප් තලයේ සිට විශ්‍රාම යාම නිසා අඩු වැටුප් මට්ටමකින් විශ්‍රාම යාම අසාධාරණ කි. විදුහල්පති 1 ශ්‍රේණි යට යාමට ඉඩ සලසා දිය යුතුය. නැතිනම් විදුහල්පති 1 ශ්‍රේණි යට පත්කර විශ්‍රාම ගැන්වීම හොඳයි. ගුරු සේවයේ සිටියා නම් 1 ශ්‍රේණි ය ඉක්මවා ගොස් ඇත. එමනිසා විදුහල්පති විශ්රාමගැන්වීම වයස දීර්ඝ කළ යුතුය.
G.G. AMARASINGHE Thursday, 06 October 2022 06:51 PM
විදුහල්පති විශ්රාමගැන්වීම අවුරුදු 65 කරන්න. 1 ශ්‍රේණි යට යාමට ඉඩ සලසා දිය යුතුය.