IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විශ්වවිද්‍යාල වැසෙන ලකුණු

(යොහාන් භාසුර)

රට තුළ වර්තමානයේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර විශ්ව විද්‍යාල විවෘත කරනවාද වසා තබනවා යන තීරණය ගැනීමේ අයිතිය සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට ගැටලු රැසකට මුහුණදී සිටින බවත් ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල විවෘතව තැබීම අභියෝගයක් බවට පත්ව ඇති බවත්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උසස් නිලධාරියකු නිළධාරියෙකු සඳහන් කළේය.

Reply Forward



අදහස් (5)

විශ්වවිද්‍යාල වැසෙන ලකුණු

saliya Saturday, 18 June 2022 11:08 PM

සරසවි වසා තිබීම විශාල පාඩුවක්... සරල ආහාර වේලක් සරසවිය තුළ සැකසීමේ ක්‍රමයක්... සරසවි හා අවට පුද්ගලික නේවාසිකාගාරවල සියලුම සිසුන් නැවතීමත් ක්‍රියාත්මක කළ හැකි නම්...

:       1       1

nandana Sunday, 19 June 2022 06:36 AM

රට ගොඩගන්න කියලා වැඩබැරි නායකයෝ පහළ වෙනකොට රට තවත් විනාශ වෙනවා.

:       1       2

චින්තන Sunday, 19 June 2022 07:10 AM

ඉදිරි මැතිවරණය සඳහා තවත් නූගතුන් පිරිසක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා විශ්ව විද්‍යාල හා පාසල් වසාතැබීම අවශ්‍ය වෙනවා. උගත්කමක් නොමැති අයට රැකියා ලක්ෂයක් දෙන්න ආපු කෙනා උගතුන්, බුද්ධිමතුන් ඇතිවෙනවට කොහොමත් අකමැතියි.. එහෙම නම් පාසල් හා විශ්ව විද්‍යාල වසාගෙන සිටිමු...

:       1       2

ජගත් ලියනගේ Sunday, 19 June 2022 10:40 AM

මේ යන විදියට ලංකාවේ තියන සියලුම (රජයේ සහ පෞද්ගලික) ආයතන වැසිලා යාවි...

:       0       3

Bamunuarachchi Sunday, 19 June 2022 03:46 PM

අනේ ඔහොමවත් වහලා දානවා නම් රටට ලොකු යහපතක්...

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 863 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 324 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 973 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 97 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 682 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2348 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site