( තිලකරත්න දිසානායක)
විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් පුද්ගලයන් මුලාවට පත් කොට මත් කුඩු ජාවාරම් කිරීම පිනිස මුදල් සොයා ගැනීමේ යෙදී සිටි බව කියන පුද්ගලයෙකු , මත් කුඩු මිලි ග්‍රෑම් 5300 ක් සමග අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
සැකකරු ගම්පහ , ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියකු වන බවත් මොහුගේ බිරිද හැරදා ගොස් ඇති අතර විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් තෙල් සාත්තු කොට පුද්ගලයන් මුලාවට පත් කිරීමට ලක් කොට මත් කුඩු ජාවාරමේ යෙදීම පිනිස මෙලෙස මුදල් සොයා ගැනීමේ යෙදී සිට ඇති බවත් පොලීසිය පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශ්ව බලයක් පෙන්වා කුඩු ජාවාරම් කරලා
රංබොඩ Friday, 19 July 2024 10:35 AM
මෝහයට නතු වුණාම කුඩු ගැහුවා වගේ තමයි