IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි

(ආරියරත්න රණබාහු)

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම මත තමාත් උපසභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් පස් දෙනාත් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යැවූ බව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ලංකාදීපයට පැවසීය.

වාර්ෂික විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ නිල කාලය 2025 මාර්තු මස අවසන් වීමට නියමිතව තිබූ බවද හෙතෙම කීය.

එම කොමිෂන් සභාව 2020 වසරේදී පත් කර තිබිණි.



අදහස් (16)

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි

Alfread Monday, 14 October 2024 10:29 PM

වැඩේ හරියට කරත් නොකරත්, හැමෝම අයින් කරවනවා නේ. මාලිමාවට කඩේ ගියේ නැත්තන් හොරා කිව්වා, අයින් කරා. මාලිමාව කෙල ගන්නෙ මෙන්න මේවගේ මරි මෝල් වැඩ කරලා.

:       111       73

samasiriTuesday, 15 October 2024 06:33 AM

සම්පත් අමරතුංග ලංකාවේ කැම්පස් වෙනුවෙන් කරපු එක සේවයක් කියන්න. එයා ඔතැනට ආවේ මහින්දට ගොට්ට අල්ලන්න. අඩුමගානේ මේවා නවත්වන්න හරි පියවරක්වත් ගත්තාද? අයින් වෙන එකත් හොඳයි. අලුත් අයට අවස්ථාව දෙන්න ඕනෑ...

:       1       1

යෝගා Monday, 14 October 2024 11:09 PM

උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් අවුරුද්දකට වඩා යනවා විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවාගන්න. අවුරුදු පහක් ඉඳලත් ඒක හදාගන්න බැරිවුනු මේ අය නම් අස්කලාට කමක් නෑ. අලුතින් පත්වෙන මාලිමා හිතවතුන් සෙට් එක මේ වැරැද්ද හදලා දශක ගණනාවක් ජෙප්පන් විසින් පවත්වාගෙන යන නවකවදයත් තුරන් කරයි ද කියලා බලමු.

:       19       120

Lalla Tuesday, 15 October 2024 07:25 AM

එතකොට ගෝඨාභය කිසිම යටිතල පහසුවක් සහ කාර්යමණ්ඩල වැඩි නොකර සිසුන් දෙගුණයකට ආසන්නව වැඩිපුර බඳවාගෙන කළ විනාශයත් මේ කියන ප්‍රමාදයට බලපාන්නේ නැතිද?

:       0       2

දන්නෝ දනිතිTuesday, 15 October 2024 09:36 AM

1990 දශකයේ මුල් කාලයේදී විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවුරුදු දෙකකටත් වඩා කල් ගියා, 80 දශකයේ අග කාලයේ ජ.වි.පෙ. ක්‍රියා කලාපයට පිං සිද්ධ වෙන්න. ඒ කාලයේ උසස් පෙළ විභාගයට විෂයන් 4යි; z ස්කෝර් කියලා දෙයක් තිබුණෙත් නැහැ. . .

:       1       10

B Amarasinghe Tuesday, 15 October 2024 01:57 AM

මහජන උපයෝගිතා කොමිසමේ සාමජිකයෝ තාම ඉන්නවද?

:       0       0

කල්ප Tuesday, 15 October 2024 03:50 AM

විශ්වවිද්‍යාල ඇදුරන් එදා අධ්‍යාපනයට 6%ක් ඉල්ලලා කරපු සටනේ දී, සටන පාවලා දීලා මහින්ද රාජපක්ෂගේ හිත දිනා ගත් මුන්නැහේට එදා ඉඳන්ම ඉහළ තනතුරු ලැබුණානේ. ජපුර උපකුලපතිකමත් ලැබුණා, ඊළඟට මේක‍ දන්නෝ දනිති. ඔතැන හිටපු අනිත් අය ගැනත් ඔච්චරම තමයි කියන්න තියෙන්නේ...!

:       0       0

sunimal Tuesday, 15 October 2024 05:39 AM

තනතුරු වෙනුවෙන් රාජපක්ෂලාට හෙලුවෙන්ම කඩේ ගිය කෙනෙක් තමයි මෙයා. මතකද හම්බන්තොට වරායේ වෙළඳ දැන්වීම ? ටියුෂන් ඔස්තාර්ලව ජපුර විශ්ව විද්‍යාලයට ගෙනවිත් සම්මාන දුන්නෙත් මෙයා තමයි . ඇල්වතුරත් නිවල බොන බව පෙන්වුවට නියම නූල් සුත්තර කාරය. පන්නපු එක හොඳයි .

:       0       0

Haramanis Tuesday, 15 October 2024 05:43 AM

පෙරටුගාමීන් දැන් මොකද කරන්නේ ?

:       0       0

L.Rathnakara Tuesday, 15 October 2024 06:09 AM

විදේශ ශිෂ්‍යත්ව ලබා දීමේදී අකටයුතුකම් කල සභාපති කෙනෙක් තමා සම්පත් අමරතුංග කියන්නෙ. ඒ ඒ විශ්ව විද්‍යල වලින් ලබා දෙන උපාදි සහතික පිළිබඳවත් දන්නෙ නැහැ. මම ලග සාක්ශි තියෙනවා.අපක්ශපාති නැහැ.

:       0       0

sam Tuesday, 15 October 2024 06:57 AM

දේශපාලනයෙන් තොර නීතිය හරියට ක්‍රියාත්මක කරන නිලධාරීන් පත්කරන්න. ඔවුන් කාගෙවත් අතකොළුවක් නොවිය යුතුයි. ඔය හිටපු කට්ටිය දේශපාලනීකරණය වුණු සෙට් එකක්...

:       0       0

චම්පා Tuesday, 15 October 2024 09:34 AM

ලංකාවේ ළමයින්ගේ රටට වැඩ ගත හැකි තරුණ ශ්‍රමය අවුරැදු 4ක් පමණ අපතේ යනවා රජයේ ප්‍රමාදය නිසා. අපරාදේ රටට වැඩ ගන්න පුලුවන් කාලේ.. උසස් පෙළ ප්‍රතිඵල එන්න අවුරුද්දකට ආසන්න කාලයක් යනවා. විශ්ව විද්‍යාලයට ගන්න තවත් අවුරුද්දක් යනවා. ස්ට්‍රයික් නිසා තවත් කාලය නැතිවෙනවා. ඕස්ටේ‍ලියාව වගේ රටවල උසස් පෙළ ප්‍රතිඵල ඉක්මනින් දීල සති 2ක් ඇතුලත ව්ශ්ව විද්‍යාල වලට ගන්නවා.

:       2       11

ටික්කා Tuesday, 15 October 2024 10:51 AM

මෙයා හරියට කලේ. පඩි වැඩි කරගෙන අන්දවන අයව නොමඟ යැවීම.

:       1       7

ravi Kodikara Tuesday, 15 October 2024 11:10 PM

මහින්දගේ ඇම්බැට්ටයින් ඉවතට කඩේ ගිය නරි...

:       0       4

chandare Wednesday, 16 October 2024 01:36 PM

හොඳ වැඩේ .රැකියා කර්මාන්තයට හරියන උපාධි දෙන්න බැරි හරක්

:       0       1

Arjuna Parakrama Wednesday, 16 October 2024 01:37 PM

පඩි වැඩි කරන්න කියලා ස්ට්‍රයික් කරන්න විතරක් දාන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 6 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 460 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 312 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 204 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 801 4

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 158 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site