(ඩයනා උදයංගනී)
විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා සිදුකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව මෙරට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට තමන් පදිංචිව සිටින ස්ථානයට ආසන්නයේම පිහිටි විශ්ව විද්‍යාලය වෙත ගොස් කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.
දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමුකරන කණ්ඩායම් මගින් මෙම එන්නත්කරණ කටයුතු සිදුවන බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කීවේය.
විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් සාමාන්‍ය තත්වයට පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක බවත්, තමන්ට ආසන්නම විශ්ව විද්‍යාලයකට පැමිණ එන්නත ලබාගන්නැයි දැනට එන්නත් ලබානොගත් සියලු සිසුන්ට දැනුම් දෙන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්ව විද්‍යාල සිසුන්ට එන්නත් දීම විශ්ව විද්යාලවලදීම
කල්පනා Wednesday, 06 October 2021 06:36 AM
රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය ශාඛාවන් බොහොමයක් දිස්ත්‍රික් වල තියෙනවා. ඒවාට වෛද්‍ය කණ්ඩායම් යොමු කලොත් තවත් පහසුවේවි
සමිත් රන්දික වික්‍රම ආරච්චි Friday, 08 October 2021 04:46 PM
කුමන එන්නත් වර්ගයද ලබාගත හැක්කේ..?