IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


“විශ්ව විද්‍යාල හා උසස්පෙළ සිසුන්ට මුලින්ම ෆයිසර් එන්නත දෙන්න’’

(ඩයනා උදයංගනී)

විශ්ව  විද්‍යාල සිසුන්ට සහ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබා දෙන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

සිසුන් සංඛ්‍යාව අඩු පාසල් විවෘත කිරීමට වඩා මෙම අවස්ථාවේදී වැදගත් වන්නේ විශ්ව විද්‍යාල හා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එන්නත් ලබා දී  ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එබැවින් 80,000 ක් පමණ වන මෙරට විශ්ව  විද්‍යාල සිසුන්ට සහ ලක්ෂ තුනක් පමණ වන මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබාදීම වැදගත් බවද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.



අදහස් (12)

“විශ්ව විද්‍යාල හා උසස්පෙළ සිසුන්ට මුලින්ම ෆයිසර් එන්නත දෙන්න’’

Raveendra Monday, 13 September 2021 04:25 PM

හා හොදයි..... මේ අම්බරුවා කියන විදියටම සෞඛ්‍ය අංශ ඒ කියන ටික "කොරන්න" හොදේ. අප රටේ දේශපාලුවන් යනු නිතරම ඕන්නැති රෙද්දවල් වලටමයි "හොම්බ" දාන්නේ..... මෙත් එවැනිම "හොම්බ" දැමිල්ලකි.

:       19       16

69 ලක්සෙ Monday, 13 September 2021 04:37 PM

ඔබතුමාගේ අදහස නිවැරදි වුවත් අදාල මහාචාර්ය වරයෙකු වන ඇමති චන්න කියන්නේ සංකූලතා තියෙන දොලහට වැඩි අයට පළමුව දෙන්න ඕනෑ කියලයි. කොවිඩ් කටයුතු වලට සම්බන්ධ සියල්ලෝම ඔක්කොම රජවරු වෙලා අනාගෙන ඉන්නා බවක් පේනවා. ඔබතුමා කිව්වට වැඩක් නැහැ

:       11       10

දාසMonday, 13 September 2021 04:57 PM

ඔය යෝධයානේ... අපිට පැණි බොන්න කිව්වේ..!

:       8       0

Sriland Monday, 13 September 2021 04:45 PM

අපේ දේශීය බෙහෙත් කොපමණ තියෙනවද? කෝ ඒවා ගැන එක්කෙනෙක් කතා කරනවද

:       9       7

gaminiMonday, 13 September 2021 06:23 PM

ඇයි අපි "ධම්මික පැණිය" ගැන කොතරම් නම් කතා කරාද...?

:       4       5

ගලපර Monday, 13 September 2021 05:05 PM

මේ රවීන්ද්‍ර මහා කෙරුමෙක් වගේ... බුද්ධිමත්ව අදහස් දක්වන විපක්ෂයේ ඕනෑම කෙනෙකුට කැත විදිහට අපහාස කරනවා. චම්පික රණවක මහතා කියන කතාව ඉතාම නිවැරැදියි සහ විද්‍යාත්මකයි. මේවා වහල්ලුන්ට තේරෙන්නේ නැහැ.

:       7       9

RaveendraMonday, 13 September 2021 07:05 PM

ඇත්ත ඇති හැටියට දැකීමට අවශ්‍ය වන්නේ අට, පහ නොදැන සිටීම නොව පොලවේ පයගසා සිටීමය.

:       6       2

Sanka Monday, 13 September 2021 08:39 PM

හරියට හරි ඔයාගෙ කතාව. මේක මහා අපරාධයක!!!

:       0       3

amila Monday, 13 September 2021 06:33 PM

මේගොල්ලෝ හිටියනම් ෆයිසර් ගහන්න මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. රටෙන් භාගයක් මැරිලා කොරෝනාවලින්... අනික් බාගෙ මැරිලා බෝම්බවලින්... දැන්වත් වෙන වැඩක් බලාගෙන මහත්තයා යන්න අපිට පව් නොදී..

:       8       5

Nihal Monday, 13 September 2021 06:51 PM

දරුවන් බේරගන්න තමයි හැමෝම මහන්සි වෙන්නේ.. වීස් එක, ඇදුම, තරබාරු ඇතුළු නොයෙක් ලෙඩරෝග තියෙන අයට තමයි ප්‍රමුඛත්වය දිය යුතු...

:       0       5

de silva berlin Monday, 13 September 2021 08:37 PM

ඒ් අයටත් මුලිකත්වය දිය යුතුයි

:       1       1

Sajahan Monday, 13 September 2021 09:05 PM

ඒක හොඳ අදහසක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1295 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 236 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1796 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 146 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 235 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 176 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site