(ජේ.කේ.එල් චාමින්ද)
බෝපේ පෝද්දල ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මව්පියවරු පිරිසක් අද (23) ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරතවුහ.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිම, විශේෂ අධ්‍යාපන ඒකක ස්ථාපිත කිරීම, ඒ සඳහා ගුරුවරුන් ලබාදීම යන ඉල්ලීම් ඉටුකර දෙන ලෙස පවසමින් ඔවුහු උද්ඝෝෂණයට එක්වූහ.
සරණ ස්වශක්ති සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මව්පියවරු විරෝධතාවක
nalin Wednesday, 23 September 2020 10:29 AM
අනේ මේ අයගේ ඉල්ලීමට කන්දීලා... උදව් කරන්න. යහපතක්ම වෙයි.
nalin Wednesday, 23 September 2020 10:29 AM
අනේ මේ අයගේ ඉල්ලීමට කන්දීලා .... උදව් කරන්න... යහපතක්ම වෙයි.
sujith rajakaruna Thursday, 24 September 2020 12:05 AM
ඉල්ලගෙන කාලා දැන් හිඟාකන්න, උද්ඝෝෂණ කරන්න වෙලා. පව් අනේ. අරගොල්ලෝ හැමදාම සංදර්ශන තමයි. රටකට ගිය කලක්...