(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ලබන සතියේ රැස් වෙනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් (පක්ෂ නායක රැස්වීම) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (2) පස්වරු 2.00 ට රැස්වීමට නියමිතය.
මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ බොහෝ දුරට දින දෙකකට සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තුව අවසන්වරට රැස්වූයේ අගෝස්තු මස 17 වැනිදාය. එම රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 6 වැනිදාට කල් තැබූ හෙයින් එදින සභාව ස්ථාවර නියෝග අනුව අනිවාර්යයෙන්ම සුළු වේලාවකට හෝ රැස් විය යුතුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.
මෙතෙක් පිළිතුරු ලබා දී නැති මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස ලබන 6 වැනිදා රැස්වීමට ඉකුත් 17 වැනිදා රැස්වනු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට මැති සබයේදී
Raveendra Wednesday, 01 September 2021 08:09 PM
මම එන්නේ නැත. මාගේ පියාණන් කිව් විදියට මම මගේ දුගී, දුප්පත් ජනතාව වෙනුවෙන් ජීවත්විය යුතුයි. ඒ මම මේ ලෙඩවලට බය නිසා නොවේ... මාගේ පියාණන්ගේ අඩිපාරේ යා යුතු නිසා.... මට ගුරු හොරුන්ගේ ප්‍රශ්නයටත් පසුපසින් ඉඳගෙන "ඔවුන්ව කුලප්පු කරන්නත්" ඕනෑ.. මගේ උදව්වටවත් එකෙක් නැහැ... දිය දියව් කුමාර හිටියට වැඩකට නැහැ....
බණ්ඩා Thursday, 02 September 2021 03:42 PM
කැපෙන බවට ඉඟි ලැබී ඇති නිසා ශේප් වෙන්න පක්ෂපාතීව කතා කරනවා. ඔයාගේ ප්‍රියතම "අන්තර් ජාතික කුමන්ත්‍රණය" ත් ඇතුළත් කරලාම කතා කරන්න. හැමදාමත් ජනතාව නොමග යැවීමට කෑ ගහනවා. අද එයා අසරණ වී ඇති නිසා එයා ලව්වා ආණ්ඩුවට අවශ්‍ය දේ කියවනවා...