IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


වස්කඩුව දුම්රිය හරස් මාර්ගයේ අදත් අනතුරක්

(සුමිත් ප්‍රේමතිලක සහ දයා හේමන්ත සිල්වා)

එකම පවුලේ සාමාජිකයන් පිරිසක් ගමන්ගත් මෝටර් අද දහවල් බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ගමන්ගත් රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මීට දින පහකට පෙර සංචාරකයන් පිරිසක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වූ කොස්ගස්හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීම අනතුර සිදුව ඇත.

අනතුරෙන් කිසිවකුට හානියක් සිදුව නොමැති බවත් පොලිසිය කීය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනෙකු සංචාරයක් සදහා වස්කඩුවේ හෝටලයකට පැමිණ නැවත පිටත්ව යාමේදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.

මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට මෝටර් රථය ගමන්කර ඇති බවත් , රියදුරු දුම්රිය දැක පසුපසට ගැනීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති බවත් පොලිසිය කිය.

 



අදහස් (3)

වස්කඩුව දුම්රිය හරස් මාර්ගයේ අදත් අනතුරක්

Sugath Sunday, 03 December 2023 04:54 PM

මේ රටේ පාලකයෝ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බල්ලෝ ගානට වත් සලකන්නේ නැති බව තමයි පේන්න තියෙන්නේ. විනාශකාරී ව්‍යාපෘති වලට කොච්චර වියදම් කළත් දුම්රිය ගේට්ටු ටික හයි කරන්න කාටවත් වුවමනාවක් තිබුණේ නෑ...!

:       1       21

Nimal Monday, 04 December 2023 08:20 AM

දැන් සැපද ?පොල් එහෙම කීයද ?

:       0       1

Rohana Monday, 04 December 2023 09:11 AM

ඉංග්‍රීසීන් හදල අපට භාරදීලගිය දුම්රිය පාරවල්ටිකවත් අනතුරු නැතුව පවත්වාගෙන යාමටවත් උවමනාවක් නැති එදා මෙදා තුර බලයේ සිටි මේ ආණ්ඩුවලින් ඇති වැඩේ කුමක්ද ? ඒ වුනාට මේවට තමන්ගෙ ඇග බේරගෙන නිදහසට කරුණුකීමට පමනක් දක්ෂ මෙවැනි ඇමතිවරු කුමකටද ?

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

සිප්
2024 ඔක්තෝබර් මස 08 0 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 49 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 447 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 430 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1298 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7052 8

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39431 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25703 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site