IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


වෙසක් සිරියෙන් රටම ඒකාලෝක ‌වේ

(යොහාන් භාසුර)

වෙසක් උත්සවය වෙනුවෙන් රට පුරා නිර්මාණය කර තිබෙන විශාල ප්‍රමාණයේ වෙසක් පහන් කූඩු 1000 කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වන බව පොලිස් බුද්ධි අංශ වාර්තා කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රට පුරා දන්සල් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි දින දෙක සහ තුන තුළ පැවැත්වීමට නියමිත බවත් වෙසක් කලාප 400ක් සහ තොරණ 300ක් අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වන බවත් පොලිසිය කීය. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)

ගංගාරාමය වෙසක් කලාපය


(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

පුරහල චතුරස්‍ර වෙසක් කලාපය

ආනන්ද විද්‍යාලයේ වෙසක් පහන් කූඩූ සහ තොරණ

බෞද්ධාලෝක වෙසක් කලාපය

 



අදහස් (3)

වෙසක් සිරියෙන් රටම ඒකාලෝක ‌වේ

ජයරත්න Friday, 24 May 2024 12:23 PM

ගමේ ඒවත් පළකරන්න...

:       0       3

බද්රානි Friday, 24 May 2024 01:12 PM

උතුම් බුදු දහමේ ආභාෂය තුලින් බිහිවී ඇති බෞද්ධ සංස්කෘතිය කොතරම් නිර්මාණශීලී මෙන්ම කොතරම් විචිත්‍රවත්ද..? ඒත්, ලංකාවේ බුදු දහම විකුණාගෙන කන බඩ ගෝස්තරවාදී පූජක රැලක් මේ උතුම් සද්ධර්මය විකුර්ති කරමින් හා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටිනවා.. නිසි ශාසන නායකත්වයක් හා ප්‍රඥාවන්ත සැබෑ බෞද්ධ ශ්‍රාවකයින් හිඟවීම ඛේදවාචකයක්... ඔබ සැමට දම් සිසිලෙන් සිත් සැනසෙන සුබවෙසක් මංගල්‍යයක් වේවා!!!

:       0       4

ජයනාත් Friday, 24 May 2024 03:02 PM

රටේ භාගයක් මිනිස්සු කන්න නැතිව ඉන්නවා. පාසල් ළමයින්ටත් මන්දපෝෂණය. තොරණ ගහන්න වියදම් කරන සල්ලි වලින් නැතිබැරි මිනිසුන්ට කන්න ටිකක් දුන්නා නම් හොඳයි නේද? මේ කාලයේ හැටියට හොඳම දේ කන්න බොන්න දන්සැල් දෙන එක නේද?

:       9       4

ඔබේ අදහස් එවන්න

දියත

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 693 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 213 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 481 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 727 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 184 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 592 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site