IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වසන්ත අවසන් ගමනේ..

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත මහතාගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල සූසාන භූමියේ දී සිදු කෙරුණි

බෞද්ධ ආගම අනුව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය සූසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කෙරිණි.

පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරුණු අතර   සූසාන භූමිය සහ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

ඉකුත් 8 වෙනිදින  ක්ලබ් වසන්ත  අතුරුගිරිය ටැටූ කලාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී පාතාල වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්විය.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (2)

වසන්ත අවසන් ගමනේ..

ජගත් ලියනගේ Saturday, 13 July 2024 10:18 PM

ඔහුට නිවන් සුව අත්වේවා !

:       1       0

minoli Sunday, 14 July 2024 11:09 AM

මේක ලංකාවේ උඩ ඉඳන් පහල හැමෝටම හොඳ පාඩමක්. ලෝකයට පෙන්වීමට පමණක් නොව ඔබේ හදවතින් හා ක්‍රියාවෙන් ආගමික වන්න. විෂ සහිත ආහාර අනුභව කළහොත් ඔබ අසනීප වේ. ඔබ බල්ලන් සමඟ නිදාගන්නේ නම්, ඔබට කිනිතුල්ලන් සමඟ අවදි විය යුතුය. ඉතින්... ලෝකෙට පේන්න විතරක් ආගම්වාදී වෙන්න එපා. ඔබට අයිති නැති දේවල් අන් අයගෙන් උදුරා නොගන්න. අනුන්ගේ සල්ලිවලින් හෝ ණයට ගත්තු සල්ලිවලින් සැප විඳිමින් ජීවත් වෙන්න එපා. ඔබ යමෙකුගෙන් මුදල් ණයට ගන්නේ නම්, එය ආපසු ලබා දීමට නිහතමානී වන්න. මේ වගේ හේතුවක් නිසා ශාප වලට ඉඩ දෙන්න එපා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

බඹර කූඩුවක් එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 0 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 134 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 378 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 765 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 865 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36705 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24271 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 547 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site