IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වසන්ත මුදලිගේට ඇප

(නිමන්ති රණසිංහ)

වරෙන්තුවකට අදාලව කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ( 28) නියෝග කළේය.

ඉකුත් 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකදී අධිකරණ නියෝග කඩ කරමින් මහජන පීඩා ඇති කළේ ඇයි කියන සිද්ධියකට අදාළව  අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වසන්ත මුදලිගේ ට වරෙන්තු නිකුත් වී තිබුණි.

ඒ අනුව ඊයේ (27) පස්වරුවේ කුරුදුවත්ත පොලීසිය වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙර ඇප මත එලෙස මුදාහැරීය.

 



අදහස් (5)

වසන්ත මුදලිගේට ඇප

සමන් Friday, 28 July 2023 02:41 PM

ඇයි මෙයාට ඇප දුන්නේ... අපේ ළමයින්ට විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න නොදී ඒ අය විදේශ ගතවෙන තැනට පත්කලේ මුනුයි. මොවුන්ට යන්න අපායවල් අලුතින් හැදෙයි. කාලකන්නි පෙරෙට්ටොයි, ජෙප්පොයි.

:       16       16

පතිරණ Friday, 28 July 2023 02:44 PM

අපේ ළමයින්ට විශ්ව විද්‍යාලවල ඉගනගන්න ඉඩ නොදෙන ජෙප්පොයි, පෙරෙට්ටොයි අතුගා දමමු. නුඹලා රටට මහා හෙනයක්...!

:       20       16

prasannna Friday, 28 July 2023 04:04 PM

මෙයාගේ මුහුණෙන් පේනවා සැපේ ඉන්නවා කියලා... ලැබෙන NGO සල්ලිවලින් කාලා බීලා...

:       6       9

Ketipearachchi Saturday, 29 July 2023 11:19 AM

මෙයාට පිස්සු...!

:       3       3

Sara Saturday, 29 July 2023 11:51 AM

අපේ ඊළඟ ජනාධිපතිතුමා. ඉක්මනින් මේ රට බාරගන්න... ජයවේවා...!

:       4       1

ඔබේ අදහස් එවන්න

දියත

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 6 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 218 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 846 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 114 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 62 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 1228 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site