(ඉන්දිකා රාමනායක)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට ඉල්ලා විශ්ව විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල අද (12) නිහඬ විරෝධතාවයක් ආරම්භ කර ඇත.
ඔවුන් බැනර් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වෙමින් සිටී.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වසන්ත වෙනුවෙන් අලුත්කඩේ උසාවිය අසල නිහඬ විරෝධතාවක්
කිරිපුතා Monday, 12 December 2022 10:29 AM
මේ එක ත්‍රස්තවාදීයෙක් විතරයි. තවත් ත්‍රස්තවාදීන් 300 ක් අර වයසක තමන්ගේ ම ගුරුවරයට ගහන්න ගේ වට කළා.
JanakaMonday, 12 December 2022 12:27 PM
බලන්න දෙවැනි ඡායාරූපය.... එම පුද්ගලයා ගැන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් හා ළමා රක්ෂණ අධිකාරියේ අය ගන්නා ක්‍රියාමාර්ග මොනවද?
sharm warnMonday, 12 December 2022 02:50 PM
ළමා ආරක්ෂණ අධිකාරියෙන් මෙතන බලන්න දෙයක් නැහැ. පොත් කඩේකට ගිහින් බලන්න කියන්න. දරුවෙකුට පාසල් අභ්‍යාස පොතක් මිලට ගන්න පුළුවන්ද කියලා බලන්න. දරුවෙකුගේ ඉගෙනීම කඩාකප්පල් කරලා, නැති කරලා තියෙන අයිතිවාසිකම් මෙතන පාරේ හිටියා කියලා නැති වෙන්නේ නැහැ. ඒ ටිකවත් නොතේරෙන වහල් මානසිකත්වයෙන් එළියට එන්න.
Kandy Putha Monday, 12 December 2022 10:57 AM
මුන්ට වෙන ජොබ් එකක් නැහැ
fairoos Monday, 12 December 2022 01:10 PM
රටට මෙච්චර වෙලත් රනිල්, රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන අයටනම් කිසිම සමාවක් නැහැ.
රටවැසියෙක් Monday, 12 December 2022 02:29 PM
හිතවත් අරගල කරුවනි..., ඔබලා බොහෝ වෙහෙසවෙලා ගෝඨාභය පැන්නුවා. දැන් අළුත් නායකයෙක් පත්වුණා. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ. ඔබලා ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක නෙමෙයිද මේ...? කෙලින්ම කියන්න කව්ද ජනාධිපති පුටුවේ වාඩිකරවන්න ඕනේ ඔබලාට..? ඔබලා හිතන්න එපා රටේ ජනමතය ඔබලා ඔය කරන වැඩවලින් ප්‍රකාශ වෙනවා කියලා. කාගෙවත් අතකොලු වෙන්නේ නැතිව දැන්වත් ගියපු වැඩේ කරගන්න. දෙමව්පියෝ ඔබලා වෙනුවෙන් වෙහෙසෙන්නේ ඔය විකාර බලන්න නෙමෙයි. මේ රටේ ඡන්ද තියෙන්නේ කැමති කෙනා මහජනතාවට පත් කරගන්නයි. ඔබලාට කැමති කෙනා පත්කරගන්න එතෙක් ඉන්න. තවත් මිනිස්සුන්ට වදයක් නොවී... අර තමන්ගේ ගුරුවරයාට ගහපු අය ගැන මොකුත් උද්ඝෝෂණයක් තියන්නේ නැත්තේ ඇයි..?
Lal Monday, 12 December 2022 05:50 PM
ප්‍රයෝජනවත් දෙයක් කරන්න.
අනිල් Tuesday, 13 December 2022 08:02 AM
ඡායාරුපයේ ඉන්න සෑම දෙනාටම කෑම ලෑස්තියි. රැවුල් කොන්ඩේ කපලා සුදානම් වෙන්න.