IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වසන්ත වෙනුවෙන් අලුත්කඩේ උසාවිය අසල නිහඬ විරෝධතාවක්

(ඉන්දිකා  රාමනායක)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට ඉල්ලා විශ්ව විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල අද (12) නිහඬ විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඔවුන් බැනර්  ඡායාරූප ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වෙමින් සිටී.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (8)

වසන්ත වෙනුවෙන් අලුත්කඩේ උසාවිය අසල නිහඬ විරෝධතාවක්

කිරිපුතා Monday, 12 December 2022 10:29 AM

මේ එක ත්‍රස්තවාදීයෙක් විතරයි. තවත් ත්‍රස්තවාදීන් 300 ක් අර වයසක තමන්ගේ ම ගුරුවරයට ගහන්න ගේ වට කළා.

:       19       28

JanakaMonday, 12 December 2022 12:27 PM

බලන්න දෙවැනි ඡායාරූපය.... එම පුද්ගලයා ගැන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් හා ළමා රක්ෂණ අධිකාරියේ අය ගන්නා ක්‍රියාමාර්ග මොනවද?

:       6       17

sharm warnMonday, 12 December 2022 02:50 PM

ළමා ආරක්ෂණ අධිකාරියෙන් මෙතන බලන්න දෙයක් නැහැ. පොත් කඩේකට ගිහින් බලන්න කියන්න. දරුවෙකුට පාසල් අභ්‍යාස පොතක් මිලට ගන්න පුළුවන්ද කියලා බලන්න. දරුවෙකුගේ ඉගෙනීම කඩාකප්පල් කරලා, නැති කරලා තියෙන අයිතිවාසිකම් මෙතන පාරේ හිටියා කියලා නැති වෙන්නේ නැහැ. ඒ ටිකවත් නොතේරෙන වහල් මානසිකත්වයෙන් එළියට එන්න.

:       12       10

Kandy Putha Monday, 12 December 2022 10:57 AM

මුන්ට වෙන ජොබ් එකක් නැහැ

:       12       27

fairoos Monday, 12 December 2022 01:10 PM

රටට මෙච්චර වෙලත් රනිල්, රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන අයටනම් කිසිම සමාවක් නැහැ.

:       23       10

රටවැසියෙක් Monday, 12 December 2022 02:29 PM

හිතවත් අරගල කරුවනි..., ඔබලා බොහෝ වෙහෙසවෙලා ගෝඨාභය පැන්නුවා. දැන් අළුත් නායකයෙක් පත්වුණා. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ. ඔබලා ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක නෙමෙයිද මේ...? කෙලින්ම කියන්න කව්ද ජනාධිපති පුටුවේ වාඩිකරවන්න ඕනේ ඔබලාට..? ඔබලා හිතන්න එපා රටේ ජනමතය ඔබලා ඔය කරන වැඩවලින් ප්‍රකාශ වෙනවා කියලා. කාගෙවත් අතකොලු වෙන්නේ නැතිව දැන්වත් ගියපු වැඩේ කරගන්න. දෙමව්පියෝ ඔබලා වෙනුවෙන් වෙහෙසෙන්නේ ඔය විකාර බලන්න නෙමෙයි. මේ රටේ ඡන්ද තියෙන්නේ කැමති කෙනා මහජනතාවට පත් කරගන්නයි. ඔබලාට කැමති කෙනා පත්කරගන්න එතෙක් ඉන්න. තවත් මිනිස්සුන්ට වදයක් නොවී... අර තමන්ගේ ගුරුවරයාට ගහපු අය ගැන මොකුත් උද්ඝෝෂණයක් තියන්නේ නැත්තේ ඇයි..?

:       5       13

Lal Monday, 12 December 2022 05:50 PM

ප්‍රයෝජනවත් දෙයක් කරන්න.

:       3       6

අනිල් Tuesday, 13 December 2022 08:02 AM

ඡායාරුපයේ ඉන්න සෑම දෙනාටම කෑම ලෑස්තියි. රැවුල් කොන්ඩේ කපලා සුදානම් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 291 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 976 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 397 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1375 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4826 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2238 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site