IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


වසන්තා හඳපාන්ගොඩ දිවියට සමුදෙයි

(කේ. බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුට අනුබද්ධිත පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ  කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (24) දින සවස එංගලන්තයේ දී  ජීවිතක්ෂයට පත්ව ඇත

සිය දියණිය පදිංචිව සිටින එංගලන්තයේ නිවසට ගොස් සිටියදී ඇති වූ හදිසි රෝගී තත්වයක් නිසාවෙන් එරට රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත

ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස අදහස් දැක් වූ හා ක්‍රියා කළ ක්‍රියාකාරිණියක වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සදහා ඇප කැප වී ක්‍රියාකළ ඇය ගෝල්ෆේස් අරගලයට පහරදීමේ සිද්ධියේදී දැඩි ප්‍රහාරයට ලක් වූවාය

දේහය මෙරටට ගෙන ඒම සදහා සතියකට ආසන්න කාලයක් ගත වනු ඇති බව හදපාන්ගොඩ මහත්මියගේ ඥාතීහු පවසති



අදහස් (0)

වසන්තා හඳපාන්ගොඩ දිවියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී ලංකාවේ හැඩය ගත් නිල් මැණිකක්
2024 දෙසැම්බර් මස 26 6 0

ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.


සෞඛ්‍ය ඇමති නෙවිල් ප්‍රනාන්දු රෝහල බලන්න යයි
2024 දෙසැම්බර් මස 26 57 0

මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට අතිශය ඵලදායී ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ම


සුළු හා මාධ්‍ය ව්‍යාපාරවලට තවත් මාස 9 ක සහනයක්
2024 දෙසැම්බර් මස 26 48 0

ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමුඛ නිෂ්පාදකයන


සොර කල්ලියක් ගලහදී අත්අඩංගුට
2024 දෙසැම්බර් මස 26 109 0

රටවටේ මහා පරිමාණයෙන් ව්‍යාපාරික ස්ථාන හා ගෙවල් බිදීම් ඇතුළු වී මහා පරිමාණයෙන් සොරකම් රැසක් සිදුකල සොර කල්ලියක් අත් අඩංගුවට ගැනීමට ගලහ පොලීසිය සමත්


ජනපති හමුවෙන්න ඕනෑ කියා කලබල කළ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 26 558 0

පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින්


ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට
2024 දෙසැම්බර් මස 26 259 0

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 106 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 107 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site