(යොහාන් භාසුර)
බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය.
ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 22 ක බලපෑමක් ඇතිව තිබෙන බවත් සියයට 10 කින් ගාස්තු ඉහළ දැමුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බවත් ඒ මහතා කීය.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විසඳුම් නොලැබුණොත් බස් ගාස්තු වැඩි කරනවා
aravinda Monarawila Thursday, 01 February 2024 02:14 PM
ඔහෙලගේ ධෛර්යය වාට්ටුවල යනවාට මිනිස්සුන්ට කීයක් හරි ගෙවපල්ල, හැම බස් නැවතුම්පලකම නවත්වාගෙන ඉන්නවා. කන පැලෙන්න සින්දු දානවා. කොච්චර පැටෙව්වත් ඇතිවෙන්නේ නෑ. රටේ මිනිස්සුන්ගේ කරුමෙට දැම්ම ලෙඩේ තමයි පුද්ගලික බස් කර්මාන්තය...!
බස්තියන් Thursday, 01 February 2024 05:44 PM
ගැමුණු ලොක්කා. නුඹලා නගරයක් පාසා සිටින කප්පම් කරුවන්ට නැත්නම් කේලම් කරුවන්ට කප්පම් ගෙවන්නෙ මගියාගෙන් ගන්න මුදල් වලින් නේද .ඊළඟට කිසිදාක ඉතිරි මුදල් දෙන්නෙ නැහැ.ඔය කප්පමුන්ට කප්පම් දෙන්නෙ නුඹලාට කේලම් කියන නිසා. නුඹලාගෙ අවශ්‍යතාව මත පමණයි ඉතින් .එහෙම කරන අනවශ්‍ය වියදම් නවතා මගීන්ට සෙතක් හදන්න මතක් කරන්න අවශ්‍ය නැහැ
Bamunuarachchi Friday, 02 February 2024 09:26 AM
මොකක්ද විසදුම බලාපොරොත්තු වෙන්නේ. කොරෝනා කාලේ මිනිස්සු අඩුවෙන් ගෙනයනවා කියලා වැඩි කල ගාස්තුව කොරෝනා ඉවර උනාම අඩු කලාද? අපිට තිබෙන විසදුම තමයි ලංගම බස් වැඩි කිරීම හා ඇවිද්ද පය දහස් වටී කියලා කෙටි දුර පයින් යාම.