IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවා

(අංජුල මහික වීරරත්න)

උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව එම කරුණු පැහැදිලි වන්නේ යැයි ද මන්ත්‍රීවරයා කීය.

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේලා එහි තීරණාත්මක ගොදුරක් බව පත්වීම මෙලෙස උපවැදි වීමට ප්‍රධාන හේතු සාධකයක් බවට පත්ව ඇතැයි ද චම්පික රණවක මහතා කීය.

'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' පොදු අවම වැඩපිළිවල මානෙල්වත්ත නගානන්ද විහාරස්ථානයේදී මහා සංඝරත්නය වෙත පිළිගන්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

 



අදහස් (6)

වසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවා

Muthu Monday, 13 May 2024 01:01 AM

සත්‍යය අවබෝධ උනාම එහෙම වෙනවා වෙන්න බැරිද....

:       3       10

සෙනෙවිරත්න Monday, 13 May 2024 04:41 AM

මොලේ වැඩෙන කොටයි සත්‍ය අවබෝධ වෙන්නෙ බිස්නස් කාර උන්නාන්සෙල කරන සමහර වැඩ නිසා මුලු සංඝ සංහතියම බැනුම් අහනවා. එක නිසාද තරුණ අය සාසනෙන් ඉවත් වෙනවා. සල්ලි උපයන මාර්ග වලින් පවුල් ඔය අය ඉවත්වෙච්ච දාක සැබෑ සිල් රකින අය ඉතිරිවෙයි, ඒවට අලුතින් එකතුවෙයි.

:       0       7

සෙනෙවිරත්න Monday, 13 May 2024 04:44 AM

ගිහි ජීවිතේ නමක් හදාගෙන පස්සෙ මහණ වෙලා මගේ අරමුණ අර උස කන්දේ සෑයක් හදල සතර වරිගයම නිවන් යවන්න කීවම රටේ මන්ද මානසිකයෝ සාධුකාර දීල සම්මාදන් දෙනවා, ඔන්න ඔය ජාතියෙ බඩු ටික විතරක් ඉතිරිවෙයි මේ යන විදියට .

:       1       8

හීරලුවෙක් Monday, 13 May 2024 09:56 AM

උපැවිදි නොවෙන්නෙ කට්ට අංකූරො ටික. මොකද ගිහි වුන ගමන් බස් එකේ සීට් එක නැති වෙනවා වගේම සමාජ පිලිගැනීම නැතිවෙනවා, බිස්නස් නැතිවෙනවා, අපචාර කරලා ෂේප් වෙන්න බැරි වෙනවා, ‌පන්සල්වල දේපල පිට යනවා. ඉතිං ඔහේ චීවර දරා ගෙන එක්කෝ නිදන් හාරනවා, සල්ලි අච්චු ගහනවා, ගුරුකම් කරනවා, අපචාර කරනවා, මහා පන්සල් අසපු හදාගෙන දිවා රෑ ගරනවා, බණෙනුත් ගරනවා, ධර්මදූත සේවාව කියලා ලෝකෙ වටේ සංචාර යනවා, තව මෙකී නොකී කියන්න බැරි දේ කරනවා. මෙව්වා දැකලා කලකිරිලා පුළුවන් අය සිවුරු අරිනවා. ලොකු උන්නාන්සෙලාගෙ අපචාර වලට ගොදුරු වෙලා යන අයත් ඉන්නවා. කාමාසාව නිසා යන අයත් ඉන්නවා. දුප්පත් පවුල්වල තමන්ගෙ අම්මා තාත්තා නංගිලා මල්ලිලා ජීවත් කරන්න යන අයත් ඉන්නවා. මෙව්වා කියලා වැඩක් නෑ. හැබැයි ඔය ගැන දන්න අය කතා කරන්නෙත් නෑ. මාත් හීරලුවෙක්. හැබැයි දැං මං දෑතේ මහන්සියෙන් දාඩිය හෙලලා මගේ පවුලෙ අයට කන්න දෙනවා. ඒක මට නිවන් දකිනවට වැඩිය සතුටක්.

:       2       13

කිරූ Monday, 13 May 2024 10:28 AM

ධර්මය නොදුටුවාම උපැවිදි වීමද හොඳ? ශාසනයේ ඉඳගෙන එයම කා දමන එකද?

:       0       3

නන්දියස් උපාසක Monday, 13 May 2024 10:57 AM

පැවිද්දන්ට විශ්ව විද්‍යාල තහනම් කර ඔවුන්ට පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට ඉඩ දෙන්න. ගිහියන් සමග ඇසුර මෙයට හේතුවයි...

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 0 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 177 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 185 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 146 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 117 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 370 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site