IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විසර්ජන පනතට මුදල් කාරක සභාවේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විසර්ජන පනත් කෙටුමිපතට (2022) මුදල්  පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය.

විසර්ජන පනත් කෙටුමිපත පළමු වර කියවීම ලෙස පාර්ලිමේන්තුවට  පසුගිය සැප්තැම්බර් මස 29 වෙනිදා  ඉදිරිපත් කරනු ලැබීය .

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්වූ මෙම විසර්ජන පනත් කෙටුම්පතෙහි ඇතුළත්  ඇස්තමේන්තුගත රජයේ  සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ   දහ තුන් දහස් හාර සියයකි.

රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වියදම රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දෙදහස් එක සියයක් ලෙස සඳහන් වන බව එහි සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා  පනත් කෙටුම්පත තුළ  වන පුනරාවර්තන  වියදම් කාරක සභික මන්ත්‍රීවරුන්ට පැහැදිලි  කළේය.

එහි ප්‍රධාන වශයෙන්  රාජ්‍ය සේවක වැටුප්  ගෙවීම පිණිස  රුපියල් කෝටි අනු අට  දහසක්ද රාජ්‍ය ණය පොලී ගෙවීම පිණිස රුපියල් කෝටි ලක්ෂ්‍යයක්ද  විශ්‍රාම වැටුප් හා ආබාධිත රණවිරු සුබසාධන ගෙවීම් සඳහා රුපියල් කෝටි තිස් එක් දහසක්ද  ‍වෛද්‍ය සැපයුම් සඳහා  රුපියල් කෝටි හයදාස් අටසීයක්ද    සමෘද්ධිය  සඳහා රුපියල් කෝටි පන්දහසක් ද    පොහොර සඳහා රුපියල් කෝටි 3500ක්ද වෙනත් සහනාධාර සඳහා  රුපියල් කෝටි 6900 ක්ද   ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

විසර්ජන පනතට මුදල් කාරක සභාවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1584 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 7 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 485 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 306 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1011 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 311 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1785 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site