(විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානී ලංකා ප්‍රදීප්, ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු ඉෂාන් ප්‍රනාන්දු,ලංකාදීප වෙබ් කර්තෘ අරුණ ශාන්ත කුමාර සහ ලංකාදීප වෙබ් මාධ්‍යවේදී ගරුක ප්‍රියශාන් සම්මානය ලබාගත් අවස්ථාව)
(මනීෂා වීරසිංහ)
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන "ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන" උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ "එම්පයර් බෝල්රූම්" ශාලාවේ දී අද (07) සවස 6.00ට පැවැත්විණ.
මෙහිදී වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (සිංහල) සඳහා හිමි සම්මානය www.lankadeepa.lk (ලංකාදීප) වෙබ් අඩවියට හිමිවිය.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ හිටපු නීති පීඨාධිපතිනි මහාචාර්ය සවිත්‍රී ගුණසේකර මහත්මිය සහභාගී විය.
(ඡායාරූප : ලහිරු හර්ෂන)
මාසයක් එකහමාරක් ඉවසා සිටියොත් දූෂණ,වංචා,අල්ලස්, මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය රටට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක
’’Gem Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්
බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් අක්මී
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (8) ශ්‍රී ජයවර
ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛන්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවය සංවර්ධනය ක
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට
බකල ජයා Tuesday, 07 January 2025 09:53 PM
සුභ පැතුම්! Bouquet
බකල ජයාWednesday, 08 January 2025 11:56 AM
මම එව්වේ මල් කළඹක්...! ඒ ඉමෝජිත් පෙනෙන ක්‍රමේට හැදුවොත් ඊළඟ අවුරුද්දෙත් සම්මානේ ෂුවර්. ස්තූතියි *ලංකාදීප*
ජිල්බු Tuesday, 07 January 2025 09:56 PM
තවත් දියුණු වේවා!!! ඉක්මනින් කමෙන්ට් upload කරන්න ඇඩ්මින් මහතාට සහායකයන් වැඩිවැඩියෙන් ලැබේවා.
මහසෙන් Wednesday, 08 January 2025 06:57 AM
සුපිරි පුවත්පතට සුපිරි අගැයීම. සහසම්බන්ධ වූ සැමට පාථක අපගේ සුබපැතුම් !!!
ජේ.ඉඳුරුවගේ Wednesday, 08 January 2025 07:57 AM
අති විශිෂ්ටයි.අපේ අරුණ මහතාට උණුසුම් සුභ පැතුම්.මානිවත්ත අභික්කම.අපට ලොකු ආඩම්බරයකි .