IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


වසර අටේ පොලිස් නීතිය හමස් පෙට්ටියේ

(මුදිතා දයානන්ද)

උප පොලිස් පරීක්ෂක තනතුරට 2013දී බඳවා ගත් පොලිස් නිලධාරීන්ට වසර දහයකට අධික කාලයක් තිස්සේ තවමත් එම තනතුරේම රාජකාරී කිරීමට සිදුව ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ.

උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා බඳවා ගන්නා නිලධාරීන්ට වසර අටක් ඇතුළත පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීම් ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය බවද එහෙත් මෙම කණ්ඩායමට මෙතෙක් උසස් වීම් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සිදුකර නැති බව ද වාර්තා වේ.

මෙලෙස මෙම කණ්ඩායමට උසස්වීම් ලබා නොදෙන්නේ පොලිස් පරීක්ෂක තනතුරේ පුරප්පාඩු රැසක් තිබිය දී බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එවැනි උසස් වීම් පිළිබඳ ලිපිගොනුවක් තමන් වෙත ලැබී ඇත්දැයි කිව නොහැකි බවය.

අපට පැමිණිලි හා උසස්වීම් පිළිබඳ ලිපිගොනු ඉතා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ සේරම අපි දැන් පරීක්ෂා කරගෙන යනවා. මෙවැනි අසාධාරණයකට ලක්වුණු කෙනෙක් ඉන්නවා නම් ඇවිත් ඒ ලිපිගොනු පරීක්ෂා කර බලා අපට යොමු කළොත් ඒ ගැන සළකා බලන්න පුළුවන්. ඇත්තටම එහෙම ලිපිගොනුවක් තිබෙනවාද කියලාවත් මට දැන් මේ ලිපිගොනු ගොඩ දිහා බලලා කියන්න අමාරු යැයි ද ඔහු සඳහන් කළේය.



අදහස් (2)

වසර අටේ පොලිස් නීතිය හමස් පෙට්ටියේ

පැරකුම් Wednesday, 10 May 2023 10:12 PM

පොලිස් කොමිසමේ සභාපති කිසිදු වගකීමක් නැති අපතයෙක් මෙන් කතාකිරීම ඉතා කණගාටුදායකයි. තනතුරේ කීර්ති නාමය රැකෙන පරිදි වහාම ඉල්ලා අස්වීම ශුභදායක බව කිවයුතුය.

:       0       12

Lakmini Thursday, 11 May 2023 08:58 AM

උසස්වීම් දෙන්නම වටින කට්ටිය

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 0 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 19 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 216 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 660 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 797 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 39 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site