IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


වසර ආරම්භයේම පැය 10ක විදුලි කප්පාදුවක්

(යොහාන් භාසුර)

රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමෙන් පසුව නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර තුනක ක‍්‍රියාවිරත වන බවත් ඉන් පසුව පැය 10 කට අදික විදුලි කප්පාදුවක යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20) පැවසීය.

නොරොච්චෝලේ බලාගාරයෙන් රටේ විදුලි සැපයුමෙන් සියයට 45 ක පමණ ප‍්‍රමාණයක් සපයන බැවින් එම යන්ත‍්‍ර තුනම අක‍්‍රිය වුවහොත් පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව කී නිහාල් වීරරත්න මහතා එසේ වුවහොත් එය බරපතල තත්වයක් බව ද සඳහන් කළේය

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 75 ක් දක්වා අඩුවී ඇති බැවින් ඉදිරි මාස කීපයේදී ජල විදුලිය ද උපරිම ධාරිතාවට ළගාවීම අවිනිශ්චිත බවත් ඒ හේතුවෙන් රටම අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවත් ඒ මහතා කීය.



අදහස් (35)

වසර ආරම්භයේම පැය 10ක විදුලි කප්පාදුවක්

ganegoda Tuesday, 20 December 2022 01:22 PM

ඔය රනිල් කබ්බා අපිට උගන්වන්නේ අවුරුදු දාහකට ඉස්සර වගේ.හුළු අත්තක් පත්තුකරගෙන ජීවත් වෙන්න නේද.දවස පුරාම තාක්ෂනය ගැන දොඩවන සිලින්ඩර් දොළහක බෙන්ස් එකෙන් ගමන් බිමන් යන ලංකාවේ ජනාධිපතියා මොකාද

:       20       116

mpTuesday, 20 December 2022 02:47 PM

නියම කතාව මේක නම්. අපට මොකෝ පැය කීයක් කැපුවත්. කපාගනිල්ලා. අන්තිමට කපන්න වෙන්නේ උන්ගේ බෙල්ල තමා.

:       4       54

PereraTuesday, 20 December 2022 03:00 PM

ෂා මරුනේ.

:       0       2

AkilaTuesday, 20 December 2022 04:17 PM

ඇත්ත , ගොටබය ට නම් කරපු වැඩේ ගැන දුකක් හරි තිබ්බ වගේ දැක්ක , හැබැයි මේ මනුස්සය නම් හැසිරෙන්නේ පිස්සෙක් වගේ

:       12       34

ගජමිතුරු Tuesday, 20 December 2022 04:31 PM

ඊට ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිලා ගියේ මොන වාහන වලින්ද ගනේ .ඒ සමගම කියපල්ලා මෙයට පෙර ජනාධිපතිලා පාවිච්චියට ගෙන අපහරණය කල වාහන වලට මොකද කලේ .යකඩෝ 1977 සිට පාර්ලිමේන්තුවේ වැටුප් නොගත් කිසිදාක වාහන බලපත්‍රය නොගත් කෙනෙකුට ඔහොම කියන්නෙ නුඹගේ නායක වරු වැටුප් අතට නොගෙන පක්ෂයේ වැඩට ගන්න නිසාද අතට නොගත්තාට එවා ගත්තා කියලා තමයි සැලකෙන්නේ .රටට මෙහෙම වෙන්නෙ සුනාමි රසබැලූ හා එතැනින් රටේ රසබැලූ මැදමූකලානෙ පරපුරේ පාලකයො නිසා කියලා තේරුම් ගන්න චූටි මොළයක් වත් නුඹට නැද්ද නැත්නම් නුඹත් හොද නරක තේරුම් ගැනීමට බැරි පක්ෂ කණ්නාඩියෙන් ලෝකය දකින කෙනෙක්ද,කොහොම වුනත් ලංකාවෙ විදුලිය නිපදවීම සදහා මෙරට නොමැති සම්පත් උපයෝගී කිරීමට යෝජනා කල හා ඒවා හොදයි කියන උපදේශකයන් ලෙසට කටයුතු කල අයත් ඒවා අනුමත කල සියලු දෙනාම මේ ප්‍රශ්නය සදහා සම්පූර්ණයෙන්ම වගකිවයුතුය

:       28       28

ganegodaTuesday, 20 December 2022 04:53 PM

අපිට ඔහේගේ පතරංග ජාතකයෙන් වැඩක් නැහැ .අපිට අවශ්‍ය ,ඇතිවෙලා තියන ප්‍රශ්න වලට පිලිතුරු සොයන්න පුළුවන් පුද්ගලයෙක් පමණයි .

:       4       9

SaddaTuesday, 20 December 2022 06:42 PM

අනේ ඔයා කියන සාන්ත දාන්ත ජනපති දැන් ඉන්නේ මැද මුලන කල්ලිය එක්ක කියලා දන්නේ නැද්ද.

:       5       12

phaster UAEThursday, 22 December 2022 09:55 AM

එකෙක් මහ බැංකුව කොල්ල කෑව අනෙක් පවුල මුලු රටෙම ඩොලර් කොල්ල කෑව දේපල මෙන්න මෙහෙ තියෙනෙව ඇවිල්ල බලා ගනිල්ල කඩෙ යන්නෙ නතිව.

:       1       2

මහසෙන් Tuesday, 20 December 2022 01:34 PM

නහයටත් උඩින්ම ගිහින් තියෙන වෙලාවේ පැය 10 නෙවේ ඉතිරි පැය 14 කපලා විදුලිය නොදීම හිටියනම් හරිනේ.

:       5       73

Hafeel Tuesday, 20 December 2022 01:38 PM

අර රනිල්ව ජනාධිපති කරන්න චන්දය දුන් 133 දෙනාම නම් කිව්වේ, මේ මොහොතේ රට ගොඩ දාන්න හොඳම තේරීම රනිල් කියල. ඉස්සරහට තව මොනවාද කියන්න තියන්නේ? අර මහින්දානන්දටත් දැන් හොඳට නින්ද යනවා.

:       9       74

යෝගා Tuesday, 20 December 2022 02:19 PM

විදුලි මාෆියාවට අවශ්‍ය දෙය තමයි ඔය. ගල් අගුරු ගෙනාවත් යන්ත්‍ර අක්‍රිය කරලා හරි නොරොච්චෝලේ වට්ටලා විදුලි කප්පාදුවක් ඇති කරන්න උත්සාහ කරයි. නොකියා කියන්නේ හදිසි මිලදී ගැනීම් ඕන වෙයි කියලයි

:       7       79

සත්‍යපාල Tuesday, 20 December 2022 04:33 PM

යෝගා කියන්නෙ සත්‍යයකි සිදුවී තියෙන්නෙ ඒකම තමයි

:       3       34

Nandasena grWednesday, 21 December 2022 06:08 AM

විදුලි මාෆියාවක් තියෙනවා නම් ඒක මර්දනය කරන එක රජයක් සතු වගකීමක්. ඒකත් බැරි නම් පාලනය කරන්න මොකටද ආණ්ඩුවක්. ඔය විදුලි මාෆියාව පුංචි කාලෙ ඉඳලම අහල තියෙන තැටියක් තමයි ඉතින්

:       2       15

Amith Tuesday, 20 December 2022 02:21 PM

අකන්ඩව විදුලිය සැපයීමට නොහැකියව සහ විදුලි බිල හිටිහැටියෙ (සුලුපිරිසකගෙ තිරණය මත) වැඩිකිරිමටත්, මහජනයා අපහසුතාවයට පත් කිරිමටත් මහජන මුදලින් නඩත්තුවන විදුලි බලමන්ඩලයට සහ විදුලි ඇමතියට විරුද්ධව නඩුදැමිය යුතුයි. හැකියාවක් ඇති අයගෙ අවධානය යොමුවේවා

:       1       49

Latha Tuesday, 20 December 2022 02:43 PM

කොමිස් ගහන්න ඔන වුනාම ඔවගෙ ඒ්ව කරනව. කොමිස් කාක්කො

:       1       54

dhamneth Tuesday, 20 December 2022 03:16 PM

මෙ ැන ඔමල්පෙ සොභිත හමුදුරුවොත් වගකියයුතු නේද? ගල් අඟුරු ටෙන්ඩර්වලට විරුද්ධව නඩුදාල තියෙනව නේද ඔමල්පෙ සෝහිත හාමුදුරුවො.

:       2       6

Sunil Tuesday, 20 December 2022 03:37 PM

මෙ විදියට ගියොත් නම් පසුගිය වසරෙ මාර්තු මාසයෙදි සිදු කල පෙය 13 1/2 විදුලි කප්පාදවත් අභිභවා යයි. විදුලිය කපන්න දවසේ පැය 24 ත් මඩි වෙයි. මෙ රනිල්ගෙ සෞභාග්‍යය.

:       4       30

සුනිමල් Tuesday, 20 December 2022 06:40 PM

සුනිල් ලෝක ව්‍යාප්ත ටෙන්ඩර් ක්‍රියාත්මක කරන්න දින ගණනකින් මාස තුන හතරකින් බැහැ සාමාන්‍යයෙන් ඊට වැඩි කාලයක් යනවා. මෙතන වෙලා තියෙන්නෙ ඒකම තමයි රනිල් ඇවිල්ලා මාස දෙක තුනකින් කියන විදියට ටෙන්ඩර් කැදවීමට බැහැ මේක රනිල්ට ඉස්සෙල්ලා හිටපු පාලකයො කරපු වැරදි .මෙහෙම ඒවා කරන්නෙ ක්ෂනිකව මිළදී ගැනීමට තමයි ඊළඟ මැතිවරණය සදහා මුදල් සොයාගන්න බලාපොරොත්තුවක් ඇති මණ්ඩලයේ අයටත් මෙවර බෝනස් නැතිනිසා මොනවා හරි කරන්න ඕන නේද

:       5       8

කණා Tuesday, 20 December 2022 03:40 PM

ජනපති තුමනි අපි ඔබ සමගයි... !

:       28       22

මැක්ස් Tuesday, 20 December 2022 03:41 PM

සාම්පුර් හදන්න ඉඩ නුදුන් යුඇන්පී සහ ජවිපෙ කඩාකප්පල්කාරීන් සේ ම, විදුලි ඉංජිනේරු මාෆියාව ද මීට වගකිව යුතුය.

:       18       32

සෙනෙවිරත්න Tuesday, 20 December 2022 04:50 PM

සාම්පූර් දුවන්නෙ වතුර දාලද? මොකක් හැදුවත් ගල් අඟුරු නැතිව කොහොමද? ප්‍රශ්නය ගල් අඟුරු නේද? අනෙක ජවිපෙ කියන විදියටද මෙතෙක්කල් සියල්ල කලේ? ලැජ්ජ නැති කතා කියනව වරද වහගන්න .

:       2       8

ganegodaTuesday, 20 December 2022 05:04 PM

මේවා ඔක්කොම පාලනයේ වැරදි

:       1       5

නිමල් Tuesday, 20 December 2022 04:15 PM

සැහැල්ලු දුම්රිය හදන්න ඉස්සෙල්ලා රටට අවශ්‍ය විදුලි බලාගාර හදන්න. නැත්නම් සැහැල්ලු දුම්රියත් දුවන්න විදුලිය නැහැ. අඩු වියදම්සාම්පුර් නතර කිරීම සහ ප්‍රායෝගික නොවන සුර්ය බලය ගැන අධිව්ශ්වාසය මේ අර්බුදයට හේතුව. විදුලිය දිගටම ලැබෙනවා නම් නිෂ්පාදනය වැඩි වෙලා ගල් අගුරු ගේන්න ඩොලර් එනවා

:       26       12

asankaTuesday, 20 December 2022 05:02 PM

මෙහෙ හැදෙන ඇති කෙහෙල්මලක් නැහැ .ඔක්කොම කාලය දිනාගන්න කරන බොරු ප්‍රචාර

:       0       3

Prabha Wednesday, 21 December 2022 01:23 AM

එක ව්‍යාපෘතියකට දෙන මුදල් වෙනත් ව්‍යාපෘතියකට වියදම් කරන්න බැහැ ආයුබෝවන්.

:       2       6

නිමල්Wednesday, 21 December 2022 08:55 AM

රටේ ප්‍රමුකතාව නිසි ලෙස හදුනාගෙන ණය ගන්න අවැසි ව්‍යපෘති නිසි ලෙස හදුනා ගැනිම තමයි හරියට කරන්න අවැසි.

:       0       5

Nalak Tuesday, 20 December 2022 05:09 PM

දේශපාලකයන්ගේ අලාභ හානි ගෙවීම් වලට මූලිකත්වය දෙමින් කෝටි ගණන් මුදල් වෙන් කරනවා. ඔවුන්ව පත් කරල යවපු අහිංසක මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් ඉටුකරගන්න බැරි පාලකයෝ ඉන්නේ. දවස් දෙක තුනක් වැස්ස ගමන් ජලාශවල වාන් දොරටු විවෘත කරනව. මාස දෙකක් පායනකොට කියනව ජලාශවල ජල මට්ටම පහළට ගියා කියල. මෙහෙව් රටක තමයි අපි නොමැරී ජීවත් වෙන්නේ ග.

:       0       4

SAMANTHA Tuesday, 20 December 2022 05:17 PM

මුන් කාලකන්නි ටික එළවලා දාන්න ජනතාව පාරට බහින්න

:       1       8

Hemantha kumara Tuesday, 20 December 2022 07:52 PM

ඉන්දියාවටත් විදුලිය දෙන්න හිටපු අපට මොකද? මේ වුනේ.

:       0       7

vipula Tuesday, 20 December 2022 09:13 PM

විදුලි සේවකයන්ගේ වැටුප කප්පාදු කරන පැය ගණනට අඩු කරන්න ඕනේ

:       1       11

pakeer Tuesday, 20 December 2022 10:24 PM

මේක ගොඩදාන්න බැරි බව මම නම් මුල ඉඳලාම දන්නවා .තාමත් මුන් පාඩම් ඉගෙන ගෙන නැහැ.තාමත් රටින් ගෙන්නන්නමයි බලන්නේ .කිසි දෙයක් මෙහෙ නිෂ්පාදනය කරන්න කිසිම සැලැස්මක් නැහැ.කාලකන්නි

:       0       10

Thaksalal silva Wednesday, 21 December 2022 02:01 AM

ගියපාර ගිනිතිබ්බෙ හොර දේශපාලුවන්ගෙ ගෙවල් 70 ක් මේපාර 225 යි නිලධාරි කියන කම්බහොරැන්ගෙත් බලාපොරොත්තු වෙයල්ලා 225 ටයි නිලධාරි හොරැයි ඉල්ලා අස්වෙලා පලයව් තවත් දුප්පත් මිනිසුන්ට දුකේ දාන්නෙ නැතිව පවිකාර හොර දේශපාලු නරි.

:       0       12

chandima Wednesday, 21 December 2022 02:23 AM

විදුලිය සඳහා යන අධික වියදම අඩු කර ගැනීමට ගත හැකි පියවර, 1 මහ රෑ වෙන තුරු නොනිදා සියලු රූපවාහිනී නාලිකා රාත්‍රී 7ට වසා දමන්න.

:       1       11

sl Wednesday, 21 December 2022 11:39 AM

මේ ප්‍රශ්නේ එන බව දන දැනත් උඩ බලාගෙන හිටපු කාංචනා ඇතුළු නිලධාරි හරක් ටික ට කනට දෙකක් ගහල එලවල දාන්න ඕනේ. මුන් කරෙ බිල වැඩි කරන එක විතරයි

:       0       4

sampath Wednesday, 21 December 2022 10:02 PM

ඇත්තටම විදුලි අර්බුදයක් නෑ තියෙන්නෙ මවාපන අර්බුදයක් විදුලිබල මන්ඩලය වහල දාන්න ප්‍රශ්නෙ ඉවරයි. ජලාශ ටික හමුදාවට බාරදෙන්න ජල විදුලියෙන් අපිට උපරිම ප්‍රයොජන ගන්න පුලුවන් සියලු පුද්ගලික බලාගාර තරගකාරී මිලකට අයෝජකයන්ට විදුලිය සපයන්න ක්‍රමයක් හදන්න එතකොට විදුලි අර්බුදය පාලනය වෙනව. විදලිය කැපීම වෙනුවට සෑම ගෙදරකටම විදුලිය කෝටාවක් දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 0 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 162 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 153 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 831 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 863 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 474 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 651 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 330 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site