IMG-LOGO

2024 ජුලි මස 05 වන සිකුරාදා


’’වසර දෙකකට ඡන්දෙ එපා’’

(අංජුල මහික වීරරත්න)

තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා අද (28)පැවසීය.

පාර්ලිමේන්තුවේ නියෝජිතයෙන් 225 දෙනා තේරී පත් වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක නිසා එයින්  ජනතාවගේ මතය නියෝජනය වෙන බවද මහලේකම්වරයා පැවසීය.

වඩා ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට එම ක්‍රියාවලිය කළ යුතු බව කී රංගෙ බණ්ඩාර මහතා මැතිවරණ සිතියම අකුලනවා වැනි කතා නොකියා එම කටයුත්ත සඳහා සහයෝගය ලබාදෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය දැන් යම් තැනකට ගෙනමින් තිබෙන අතර රට ගොඩ නැගීමට නම් කාලය කා නොදමා වත්මන් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයා යුතුව ඇතැයිද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එජාප  ලේකම්වරයා කීය.

දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක  මැදිහත් වී තවත් අවුරුදු දෙකක  කාලකයට  ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශයක් කිරීම යැයි කී රංගෙ බණ්ඩාර මහතා  පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් එකතු වී එම තීරණය ගත යුතු බවද සඳහන් කළේය.

මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන පැහැදිලි  ගමනක් පෙනෙන්නට තිබෙන්නේ යැයි කී රංගෙ බණ්ඩාර මහතා  ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනපති සතුව බවද කීය.



අදහස් (58)

’’වසර දෙකකට ඡන්දෙ එපා’’

NAMAL Tuesday, 28 May 2024 02:34 PM

චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චූන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       8       231

ErandaTuesday, 28 May 2024 09:07 PM

ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ තේරුම නොදත් අධම බලු හැතිකරය මහජනය චන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභයව එලවීමට අන්තවාදීන්, කුඩ්ඩන් , විදෙස්ගත එල් ටීටීඊ ඇම්බැටයන් සමඟින් පුක චූන් වූ ජෙපි හාල් පාරු සෙට් එක එක්ව ක්‍රියාකරන ලදී. දැන් මේ වෙල් කාවයියන් ජන්දයක් බලාපොරොත්තුවෙන් පොලොවේ පස් කයි. දැන් රනිල්ගේ පාලනය හොදින් කෙරීගෙන යන අතර උන්ගේ පුකේ අමාරුවටද වේවැල් කසාය රනිල් විසින් අද දිග ඇර ලබාදී ඇත. එබැවින් රටට ජන්ද අවශ්‍ය නොවේ. මේ හරක්ට ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය අතර උන්ට අවශ්‍ය ඒකාධිපති පාලකයෙකි.

:       53       8

dineshTuesday, 28 May 2024 09:48 PM

ඔයාගේ අයිඩියා එක මරු හොඳේ .හොර ගෙඩියා කොහෙද මෙච්චර කල් හිටියේ

:       0       7

නිහාල් Tuesday, 28 May 2024 11:36 PM

අදත් පිටපත මහින්ද අබේසුන්දර

:       0       6

KASUN Tuesday, 28 May 2024 02:34 PM

කොටි ත්‍රස්තවාදය පැරද්දුව නමුත් දේශපාලන ත්‍රස්තවාදය තමයි අදත් රට පාලනය කරන්නේ . කවද්ද ජනතාව සත්‍ය අවබෝද කරන්නේ අන්න එදාටයි දේශපාලන ත්‍රස්තවාදය නැතිවෙන්නේ . මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       8       139

NAMAL Tuesday, 28 May 2024 02:36 PM

චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       4       96

wije Tuesday, 28 May 2024 02:38 PM

රටේ කරුමේ කියන්නේ අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාඩම් කියලා දෙන්න එන්නේ නමගිය කස්ප්පිඋ හැලි අරක්කු කාරයෝ.ඉතින් රට මෙහෙමවත් ඉතුරු වෙලා තියනවා, ඇති .

:       2       141

වීර Tuesday, 28 May 2024 02:40 PM

අපරාදෙ මහත්තයා කියන ඒකත්...

:       0       98

NAMAL Tuesday, 28 May 2024 02:42 PM

කොටි ත්‍රස්තවාදය පැරැද්දුවා,නමුත් දේශපාලන ත්‍රස්තවාදය තමයි අදත් රට පාලනය කරන්නේ . කවද්ද ජනතාව සත්‍ය අවබෝද කරන්නේ අන්න එදාටයි දේශපාලන ත්‍රස්තවාදය නැතිවෙන්නේ . මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි .

:       3       54

CC Tuesday, 28 May 2024 02:43 PM

තව අවුරුදු දෙකක් ඉදිරියට පිං ජනපති පත්කරන්න කරන ඉල්ලීම තරයේ හෙලා දකිමි. මොවුන් හදන්නේ තම පක්ෂයේ හෙන්චයියලට තව වසර දෙකක් රැකියාවක් දීමටයි.මොවුන් තම කැපවීම පෙන්නන්නේ නැත. මේ රට අසරණ වෙලා ජනතාවට එදා වේල කන්න බැරි තත්ත්වයක ඉදගෙනත් මේ රට හදන වැඩපිළිවෙලක් පේන්නේ නැත.අපේ ගෙදරක වුනත් බංකොලොත් උනහම මොනව හරි ටිකක් විතුණල තව රෝලක් ගහල ගෙදර ආර්ථිකය හදාගත්තාට එය ඉතා කෙටි කලකින් අවසන් වෙනවා ණය කාරයො ගෙදරත් ලියා ගන්නවා ඒවගේ තාවකාලිකව ආර්ථිකය නැග්ගට සුදුසු වැඩපිලිවෙලක් නැත. කොපමණ බදු වංචාකරපු අය ඉන්නවද,හොරකං කරල ධනය ගොඩගහ ගත්ත දේශපාලුවො ඉන්නවද,තාම සංවර්ධන ව්‍යාපෘති හා රටේ ධනය ඡන්දය බලාගෙන වෙන්දේසි කරනව.මේ දූෂිත දේශපාලන සංස්කෘතිව අවසන් කලයුතුයි.

:       3       110

Dilshan Tuesday, 28 May 2024 02:44 PM

ආ හා . ඔබ කිව්වා ඕනෑම මැතිවරණයකට ඔබ සියලු දෙනා සූදානම් කියලා. මොකක්ද බන් දැන් කියන්නේ අවුරුදු දෙකකට කල් දාන්න කියලා. මැතිවරණයෙන් පසු ඔවුන්ට සිදු වන දේ ඔවුන් දන්නවා.

:       1       106

රෙන්ගේ Tuesday, 28 May 2024 02:47 PM

ඒ කියන්නෙ චන්දේ තියන්ඩත් කලින් කට්ටියම පරාජය භාර අරන් හු... හු.....

:       1       117

Jagath Tuesday, 28 May 2024 02:50 PM

අනිවාර්යයෙන්ම මැතිවරණය නියමිත දිනවලදී පැවැත්විය යුතුයි.මේගොල්ලන්ට තව අවුරුදු දෙකක් ආතල් එකේ ඉන්න,ප්‍රජාතන්ත්‍ර විරෝධී මෝඩ කතා නොකියා පාඩුවේ ඉන්න.

:       0       114

Saman Tuesday, 28 May 2024 02:51 PM

ආයේ කට්ටියම මිනිස්සුන්ගෙන් ගුටිකන්න ලඟයි වගේ

:       1       109

BL Galappaththi Tuesday, 28 May 2024 02:51 PM

ඒ සුරංගනා කතා ගෙදර ගිහින් නෝනට කියපං මහත්තයෝ.

:       1       113

beau Tuesday, 28 May 2024 02:57 PM

රනිල්ලා ප්‍රජාතන්ත්‍ර ක්‍රමයට ආපූ එකක් නෙමෙයි මෝඩයෝ

:       0       96

සුපුන් චාමර Tuesday, 28 May 2024 03:02 PM

ෂේප් එකේ බළළා මල්ලෙන් එලියට එනවා වගේ පේන්නෙ මට විතරද?

:       0       85

චාමර පෙරේරා Tuesday, 28 May 2024 03:21 PM

වජිරයගේ ජොබ් එක භාර අරන් වගේ

:       0       74

පුරවැසියා Tuesday, 28 May 2024 03:23 PM

ගෝඨාභය මහත්තයා ට මොකද උනේ කියලා කවුරු හරි මෙතුමන්ලාට කියලා දෙන්නකෝ අනේ

:       3       79

පිටිගල මිලානෝ Tuesday, 28 May 2024 03:26 PM

ගහගෙන යන මිනිහා තුත්තිරි ගහේ හරි එල්ලෙන්න බලනවා…. හොරකම් කරලා නැත්නම් බය නොවී ඉන්න. හැබැයි පෙන්ෂන් එක නම් නැතිවෙයි…

:       1       67

Chandimal Tuesday, 28 May 2024 03:35 PM

මුට අන් තියනවද බලපල්ලා .රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියනවා කියලා මූ දන්නේ නැතිද ?

:       0       70

ජයනාත් Tuesday, 28 May 2024 03:46 PM

එහෙම වුනොත් බරපතල ම අරගලයට සුදානම් වෙයල්ලා.. මේක අනතුරු ඇඟවීමක් !

:       2       70

Nimal ... Tuesday, 28 May 2024 03:47 PM

ඒ කාලේ පොලිස් රිමාන්ඩ් කූඩුව වගේ කියලා හිතුවද දන්නේ නෑ රට කියන්නේ ? වැනි වැනි ඇවිල්ලා දෙකක් ගහන්න හිතුනේ. සංවර්ධනයයි, ප්‍රජාතන්නත්‍රවාදයයි මතක් වෙන්නේ ඡන්දයක් එනකොට විතරයි. රෑට හීනෙන් ගොක්කොළත් පේනවා ඇති දැන්නම්. යමු යමු තව ටික දවසයි ....

:       2       66

kamal koyrala Tuesday, 28 May 2024 06:12 PM

වොඩ්කා වතුර කරනවා වගේ හිතන් ඇත්තේ...

:       0       31

බද්රානි Tuesday, 28 May 2024 04:20 PM

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙලෝ හසරක් නොදත් මෙවැනි නූගතෙකුගේ මෝඩ ප්‍රකාශයකට පිළිතුරු හෝ අදහස් ප්‍රකාශ කරනවා වෙනුවට, ගෙදර සිටින බල්ලාව නෑව්වොත් ඊට වඩා ප්‍රයෝජනවත් වේවි කියලා තමයි මට නම් හිතෙන්නේ...ගෙදර බල්ලා ඉව අල්ලන්නේ මොකක් හරි කැත වැඩකට කියලයි මට හිතුනේ.... කප්පාදු කරලාම නාවලා දාන්න ඕනා...

:       0       0

shantha Tuesday, 28 May 2024 04:26 PM

රංගේ බන්ඩෝ , මිනිස්සුන්ගේ ඔලුවට "රාහු " ලබපුවාම ඔය වගේ පිස්සු කෙලිනවා " කියලා දවසක් කේන්දර බලන කෙනෙක් ටීවී එකේ කීවා.දැන් තමුසෙගෙ ඔලුවේ ඉන්නේ රාහු, බොරුනම් කේන්දරේ බලවාගන්නවා.තමුසේ තැන තැන කෙලින පිස්සුවලින් ඔය එජාපය නැත්තටම නැතිවෙනවා.

:       0       0

රනේ Tuesday, 28 May 2024 04:27 PM

අනං මනං වානා.. ඡන්දෙ තමයි ඕනා..

:       0       0

යෝගා Tuesday, 28 May 2024 04:31 PM

ඡන්දෙට දින නියම කරන්නත් කලින්ම පරාජය පිළිගත්තේය

:       0       0

පිටරැටියා Tuesday, 28 May 2024 04:35 PM

චන්දේ අවුරුදු 2 කල් දාන්ඩ කියන්නේ ,බලය නැතිවෙන දුකට..දූෂිත දේසපාලුවෝ රටට කරපු විනාසේ හොන්දටම ඇති .කිසිම ජනවරමක් නැති පින් ජනපතියා .පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .

:       0       0

විජිත් Tuesday, 28 May 2024 04:36 PM

අපි දන්නවා උඹලාට මිනිස්සුන්ගේ ලේ දකින්න පුදුම ආශාවක් තියෙනබව. මෝඩයා, අහගනින් හොඳට... චන්දෙ කල්දැම්මොත් මේ රටේ මිනිස්සු සියලුදෙනාම මහපාරට බහිනවා.. එතකොට උඹලා ආරක්ෂක අංශ කැඳවනවා..රටේ උද්ගෝෂණ හැමතැනම පටන් ගන්නවා..හමුදාවේ වෙඩි පහරකින් උද්ගොෂකයින් කිහිපදෙනෙක් මියයනවා..මුළු රටම ලේ විලක් වෙනවා.. අවසානයේදී හමුදාව තම මතය වෙනස්කොට ජනතාවගේ පැත්ත ගන්නවා...උඹලා ඔක්කොටම ලේ ගඟක පිහිනන්න වෙනවා. එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ උද්ඝෝෂණවල අවසානය සටහන්වුයේ එලෙසයි. එය මේ රටටත් පොදුයි.

:       1       1

අරවින්ද මොනරවිල Tuesday, 28 May 2024 04:39 PM

ජිවිත කාලයටම චන්දයකින් දිනන්න බැරි නිසා සුත්තර පූංචා ගේමක් ගහලා දිගටම බලයේ ඉන්න දගළන බව අපි දන්නවා. ඒනිසා රංගේ තමුසෙලාගේ සිහින සැබෑ වෙන්නේ නම් නැහැ. ඔය පාර්ලිමේන්තුවට හො ඒක ඇතුලේ ගේමක් ගහලා බලයට ආව සුත්තර පූංචාට ජන කැමැත්ත ජන ප්‍රසාදයක් ගෑවිලාවත් නැහැ, ඒ නිසා වෙන බයිලා ගහන්නේ නැතුව නියමිත කාලයට ජනාධිපතිවරණය පවත්වනවා, එහෙම නැති වුණොත් ගෝඨා ගියාට වඩා බොහොම අමාරු වෙයි පිනාට ගෙදර යන්න.

:       1       3

Ahmed (Gulf) Tuesday, 28 May 2024 04:54 PM

මුගේ අම්මට හුලං විස්කෝතු කවන්න ඕන

:       0       0

Harsha Tuesday, 28 May 2024 04:54 PM

රනිල මූට කියල වගේ ගොඩින් වචනෙ දාල බලපං කියල මොනවද මිනිස්සුන්ගෙ ප්‍රතිචාර කියල

:       0       0

chandima Tuesday, 28 May 2024 04:58 PM

පාර්ලිමේන්තු එක ආසනයක් පමණක් ඇති පක්ෂයක මහලේකම් මෙසේ කියයි

:       0       20

නිහාල් Tuesday, 28 May 2024 05:06 PM

එක ආසනයෙන් ඔච්චර දෙයක්...?

:       0       11

Hafeel Tuesday, 28 May 2024 05:25 PM

එහෙම මැතිවරණය කල් දාන්න මේ රට ඔයාගේ බූදලයක්ද? ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ මෙයාට එහෙම කියන්න කිසිම සදාචාරයක් නැහැ. අනික මෙයා කියන පරිදි රටේ ආර්ථිකය දැන් යම් තැනකට ගෙනමින් තිබෙනවා නම්, ඇයි ඡන්දය මුහුණ දෙන්න බැරි? බය නැතුව ඡන්දයට ගිහින් වරමක් ගන්න.

:       0       0

pra Tuesday, 28 May 2024 05:48 PM

1982 /88-89 UNP ත්‍රස්තයෝ නැවත නැගිනවා

:       1       17

palitha Tuesday, 28 May 2024 05:57 PM

ආයේ නැව් කෑමක් ඉල්ලන් කන්න ඔය හදන්නේ... මිනිස්සුන්ගෙන් ගුටිකන්න ළඟයි වගේ. මේ පාර බේරෙ වැවේ පතුලේ මිනී වලවලුත් කපාගෙනම වරෙල්ලා...

:       0       25

Ariyathilaka Tuesday, 28 May 2024 05:59 PM

යෝජනා සම්මත කිරීමකින් ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු ප්‍රතිපාදනයක් නැත. යමෙක් එවැනි යෝජනාවක් කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.

:       0       31

palitha Tuesday, 28 May 2024 06:01 PM

රනිලා පිනට ආපු එකානේ බොල, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දෙන් කොහේද රනිල් ආවේ, යූ එන් පී එක නැති භංග කරලා, රටත් ඉවර කරලා, දැන් එනවා විකාර කතා කරන්න...

:       0       28

Ruwan Tuesday, 28 May 2024 06:04 PM

හොරුන්ගේ රජ දහනක් වන වත්මන් පාර්ලිමේන්තුව තුළින් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය නොවන අතර එය පෙනී සිටින්නේ fasist වාදී නරුමයින් වෙනුවෙනි. ඒ වගේම ඔබලාට ආයේ කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හරහා බලයට එන්න වෙන්නෙත් නෑ.

:       0       24

ranjith Tuesday, 28 May 2024 06:05 PM

ලැජ්ජා නහර නැහැ වගේ...

:       0       27

Lakshman Tuesday, 28 May 2024 06:10 PM

වොඩ්කා බීලා වැඩිවෙලා මරු කියවනවා..!

:       0       27

Bandara Tuesday, 28 May 2024 06:44 PM

අපි ළමයි එක්ක කළුවරේ හිටපු විදිය මතකයි. රනිල් නිසා තමයි මෙහෙමවත් ඉන්න ලැබුණේ...!

:       47       10

Lakmal Tuesday, 28 May 2024 07:45 PM

පශ්චාත් භාගය ගෝල් ෆේස් ඒකේ අලෙවි කරන්න. නම්බුයි...!

:       1       24

නිහාල් Tuesday, 28 May 2024 11:38 PM

රනිල් ඒ මිලටම කරන්ට් එක දුන්නනේ.

:       0       0

නිසල් Tuesday, 28 May 2024 07:26 PM

මෙතැන අදහස් දාන ජේවිපී කට්ටිය ගෝඨා වගේම වැඩ දන්න අනුර එනකල් බලාගෙන ඉන්නේ..!

:       22       8

JanapriyaWednesday, 29 May 2024 06:31 AM

නිසාචර මෙතන අදහස් දාලා තියෙන්නෙ මාලිමාවෙ එවුන් පමණක් නොවෙයි .ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්න ජනතාව කියලා අමතක කරන්න එපා .මෙයින් වෙන්නෙ එජාපයේ සාමාජිකයන් ටික දෙනෙක් හරි හිටියා නම් ඔවුනුත් පක්ෂය හැරයාම තමයි .මොකද 1994 න් පස්සෙ පාක්ෂිකයන්ට මෙතෙක් සිදුවූ අසාධාරණයක් මිස කිසිම සාධාරණයක් වෙලා නැහැ. යහපාලනය කාලයේ දේශපාලන පලිගැනීම් සදහා සහන දෙනවා කිව්වට මෙතෙක් දුන්නු දෙයක් නැහැ .ඒකේ විපාක 2019 ලැබුණු හැටි අමතකද .ඒ නිසා ජනාධිපතිවරණය නියමිත කාලයේ පැවැත්වීම මිස කිසිම මැතිවරණයක් කල්දැමීමට පාක්ෂික අපිත් තරයේම විරුද්ධව සිටින බව කියන්න ඕන

:       0       1

Fairoos Tuesday, 28 May 2024 07:33 PM

මේ අය නම් මිනිස්සු වෙන්න බෑ...

:       1       20

thilak Tuesday, 28 May 2024 07:34 PM

ආ... රංගේ, ඔයා මේ දවස්වල කොහේද?

:       1       22

Dinesh Tuesday, 28 May 2024 09:37 PM

ඔබ පක්‍ෂ ලේකම්වරයෙක් පමණයි. ඔබේ ප්‍රකාශය 0 ට වඩා අඩු බලපෑමක් ඇති කරන්න

:       0       0

MD Tuesday, 28 May 2024 09:55 PM

" රාජපක්ෂ පවුල බැබලේවී"කියලා සිංදුවකුත් තියෙනවා අප්පා. ඔයා මෙහේ වෛරයෙන් පිපිරී ඉන්නවා බොරුවට අප්පා.ඔබගේ ප්‍රියමනාප මූණත් විකෘති වෙලා.කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලන්න ඔබගේ මුහුණට මොකද වෙලා තියෙන්නේ කියලා.

:       0       0

Lalith Tuesday, 28 May 2024 11:06 PM

මේ කියන්නෙ රනිල්ට රට දියුනු කරන්න බාර දෙන්න කියලනෙ? එකෙන් වෙන හානියත් හිතන්න. රනිල් තවමත් ඉන්නෙ රජපක්සලා එක්කල එකතු වෙල. තව අවුරුදු දෙකක් ගියාම රනිල් තවත් වයසයි. පක්සෙ ගෙනියන්න වෙන දරුවෙක් මල්ලෙක් ඉන්නවද? වෙනත් උගත් බුද්දිමත් දෙවෙනිපෙල නායකයෙකුට එන්න ඉඩ දිල තියෙනවද? පුතානො කියන්නෙ අමු මොල්ගහක්.එයා දන්නෙ හාල් බෙදන්නයි කොම්පුටර් බෙදන්නයි විතරයි. අන්තිමේ එ දියුනු කරපු රට යන්නෙ රාජපක්සලා අතට. එදාට ආයෙත් සුද්දෙ පටන්ගන්නව. එක නිසා ජෙප්පො අතට රට යන එක වඩා හොදයි.

:       0       0

Kumara Tuesday, 28 May 2024 11:17 PM

අපිට උඹලාගේ හුළඟවත් වදින්න ඕන නෑ. දෑහට නොපෙනි පලයව් හොරා

:       0       3

Ananda Wickramasinghe Wednesday, 29 May 2024 03:41 AM

මෙයා පුත්තලම පැත්තේ කෙනෙක්ද? # එක මෝඩයෙක්

:       0       2

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 29 May 2024 05:19 AM

මේ ප්‍රකාශයට මොහුගෙ ප්‍රජා අයිතීන් අවලංගු කොට රටින් පන්නා දැමිය යුතුයි.

:       0       3

upali Wednesday, 29 May 2024 12:00 PM

අට පාස් පොලිස් කොස්තාපල්...! 

:       0       2

ජයවොර්දන Thursday, 30 May 2024 08:49 AM

රනිල් මහත්තයාත් දැන ගන්න ඔනෙ පොලිස් බල්ලාන්ට මස් කටු නොදී ඉන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වෙඩි තබා කුඩු ජාවාරම්කරු අල්ලයි
2024 ජුලි මස 05 1 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට යන අවස්ථාවේ ඇති වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලබා රෝහල් ගත වීමට සූදානම් වූ කුඩු ජාවාරම්කරු බව කි


මාදම්පේ බස් අනතුරින් 3 ක් මරුට
2024 ජුලි මස 05 167 0

මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ(04) උදේ සිදුවූ මාරක බස් ලොරි අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.


මහවත්තට ඇප
2024 ජුලි මස 05 128 0

සමාජ මාධ්‍ය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ස


ලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ විරෝධයක
2024 ජුලි මස 05 182 0

උතුරු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින්


දයාසිරිගේ ගමන පොලිසිය වළක්වයි
2024 ජුලි මස 05 327 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය අවසරයට අනුව වැඩ බාර ගැනිමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහ


මැල්සියා ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක්
2024 ජුලි මස 05 317 0

මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවී, 39 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 650 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1631 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3507 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site