IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වසර දෙකක් තිස්සේ දැරියකට හදි කළ 5ක් අල්ලයි

(සුමිත් පොතුපිටිය )

වයස අවුරුදු 13 ක  පාසල් සිසුවියක වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කල බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන්  පෞද්ගලික බස් කොන්දොස්තර වරයෙකු ඇතුළු පස්දෙනෙකු  අත්අඩංගුවට ගත්බවත් කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තර වරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රදවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු  බව පොලිසිය කීය. 

අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ සීයා කෙනෙකු බවද පොලිසිය සදහන් කරයි.

දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර , නිවසේ අගහිගකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබදෙමින් දැරිය රවටා වසර දෙකක  පමණ කාලයක සිට සමූහ  දූෂණයට ලක්කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි .

 

 



අදහස් (7)

වසර දෙකක් තිස්සේ දැරියකට හදි කළ 5ක් අල්ලයි

NWS KUMARA Tuesday, 13 August 2024 09:33 AM

මෙවැනි අයට රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ

:       0       60

sachithTuesday, 13 August 2024 10:19 AM

කුමාර මහතාගේ අදහසට එකඟයි. අවුරුද්දක් දෙකක් හිරේ ගිහින් ආවාට මේවා ඉවරයක් වෙන්නේ නැහැ. මේවගේ නරුමයින් දෙතුන් දෙනෙකුට රජකාලේ දඬුවම් දුන්නා නම් නිකන්ම ඕවා හරි යනවා.

:       0       0

ලසන්ත Tuesday, 13 August 2024 09:41 AM

මේ රටට මොකක් වෙලාද මන්දා? සමහර තරුණ, මහලු, විවාහක, අවිවාහක, ගැහණු, පිරිමි, උගත්, නූගත්, හැමෝම එකවගේ පහත් ජීවිත ගතකරන්නෝ වී ඇත. ගුණවත් සමාජයක් බිහිකිරීමට උරදිය යුතු අයගේ උනන්දුව හුදු දේශපාලනය, ප්‍රසිද්ධිය, මුදල්, බලය, වෙත යොමුවී ඇත.

:       1       15

ජෙහාන් Tuesday, 13 August 2024 10:03 AM

මනුශ්‍යයෙක් අසරණ තත්ත්වයට පත්වීම තවත් කෙනෙක්ගේ මනදොළ සපුරා ගැනීමට භාවිතා කරනවා නම් එවැනි අය ලෝකයෙන් අතුගා දැම්මත් කම්නැත...

:       0       0

Bunny Preena Tuesday, 13 August 2024 10:13 AM

උදේ පාන්දර අපි ඇහැරෙන්නේ පල්ලි, පන්සල් සහ කෝවිල් ඇසෙන ආගමික වතාවත්වල හොඳින්, බොහොම භක්තිමත්ව සහ ශාන්ත දාන්තව. නමුත් මෙවැනි දේවල් සිදුවෙනවා යැයි කියන්නේ ආගම ධර්මය සහ යහපැවතුම් අපේ ජීවිතවලට බද්ධ වෙලා නැහැයි කියන එකයි. අපි කවදා හැදෙිද?

:       0       0

fairoos Tuesday, 13 August 2024 11:41 AM

මෙහෙමත් කාලකණ්ණින්...!

:       0       0

Ama Tuesday, 13 August 2024 12:34 PM

දඬුවම් වැඩි කරළ අලුත් ලෝකෙ දේවල් ඒක්ක දරුවන්ට කාන්තාවන්ට කරදර නොකර අවශ්‍යතා ඉටුකරගත හැකි අන්දම දැනුවත් කළ යුතුයි. මද කිපෙන පිරිමින් සඳහා විශෙෂ ස්ථාන ලබා දිය යුතුයි. මේ උණුසුම් රටවලට ආවම සුද්දන්ටත් මවිල් කෙලින් වෙන ඒක ස්වභාවිකයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 383 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2756 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2028 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 214 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1222 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1328 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26975 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23515 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site