(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවීරරත්න)
යහපාලන රජය පැවැති 2015 සිට 2019 දක්වා වසර පහේදී රුපියල් කෝටි එක්ලක්ෂ විසිතුන් දහස් නවසියයක් පමණ වටිනා වාහන 25,15.546ක ආනයනය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා එසේ කීය.
2015 වසරේ වාහන 647444ක් ද, 2016 වසරේදී වාහන 469304ක් ද, 2017 වර්ෂයේදී වාහන 460201ක්ද, 2018 වර්ෂයේදී 494488ක් ද 2019 වසරේදී 344059 මෙලෙස වාහන ආනයනය කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම වාහන රටවල් 103කින් ආනයනය කර ඇතැයි ද කබ්රාල් මහතා කියයි.
වත්මන් රජය වාහන ආනයනය සීමා කිරීමට තීරණය කළේ කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණන් යුතුව යැයි කී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වසරේ අගදී සලකා බලන බව ද සඳහන් කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘වසර පහට වාහන ලක්ෂ 25ක් ආනයනය කරලා‘‘
thushara Monday, 05 April 2021 08:13 AM
ඩොලර් එක 200යි. ඔය ලස්සනට කළමනාකරණය කරලා තියෙන්නේ
Sakura Monday, 05 April 2021 10:03 AM
ප්‍රධාන විදේශ විනිමය මාර්ග වෙන සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ බිදැවටී තියෙන වෙලාවක, මෙහෙම ආර්ථික දුවන එකත් ලොකු දෙයක්.
kamal Monday, 05 April 2021 10:38 AM
අපේ ආර්ථික ශක්තියට ගැලපෙන්නේ වාහන ආනයනය කරනවා වෙනුවට, රට තුළම වාහන එකලස් කිරීමේ කර්මාන්තයි.
NIHAL Dharmatileke Monday, 05 April 2021 11:34 AM
ඔය කියන්නේ වාහන වලින් ලැබෙන තීරු බදු ගන්නත් කියන්නේ