IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලයි

( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

මීට  වසර   හතරකට  පෙර  බලන්ගොඩ  හතරභාගේ  ප්‍රදේශයේදි  47  හැවිරිදි  පුද්ගලයෙකු  ඝාතනය  කර සත්‍ය   වසන්  කරමින්   සිටි  සැකකරුවන්   තිදෙනකු  අද  (03)  දා  අත්අඩංගුවට   ගත්  බව  රත්නපුර  අපරාධ  විමර්ශන  කාර්යාංශයේ   නිළධාරිහු  පැවැසුහ.

බලන්ගොඩ  හතරභාගේ  ප්‍රදේශයේ පදිංචිව  සිටි  වික්‍රම  අරංචිචිලාග්  සමන් කුමාර  නැමැති  විවාහක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර  තිබිණි.

එම  ප්‍රදේශයේම   පදිංචි   සැකකරුවන්   හතර  දෙනෙකු   මෙලෙස   අත්අඩංගුවට   ගෙන  ඇති  බව  එම කාර්යාංශය  පැවැසීය.

2021  වසරේ  පෙබරවාරි   මස  මෙම  පුද්ගලයා රෝහල් ගත කර  ඇති  අතර එහිදී    මියගොස්  තිබෙන  අතර එහිදී   මරණ  කරු බිමට    ඇඳ  වැටි  රෝහල් ගත  කල   බවට  පොලිසියට  සහ බලන්ගොඩ මුලික රෝහලට   පවසන මෙන්  ඝාතනය කර  ඇති  පුද්ගලයන්  විසින්   මරණකරුගේ  පියාට  පවසා තිබෙි.

පියාද ඒ අයුරින් එය සිදු කළද පසුව මරණය පිළිබදව සැක බව පියා විසින්ම පොලීසියට පවසා ඇතැයි කියයි.

 



අදහස් (0)

වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මත් කරල් සමඟ ඖෂධවේදියා අත්අඩංගුවට
2025 ජනවාරි මස 19 101 0

දෙහිවල ගාලු පාරේ ඉන්ධන පිරවුම් හකක් අසල නිවසක් වටලා රුපියල් ලක්ෂ හයකට අධික වටිනා මත්කරල් තොගයක් සමග ඖෂධ වේදියෙක් අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලිසිය කිය


දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 19 81 0

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට ජාතික ගොඩනැගිලි පර්යේ


විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට
2025 ජනවාරි මස 19 532 0

කොළඹ වරාය පොලිස් වසමේ දකුණු ආසියානු බහලුම් පර්යන්ත භූමියේ (එස් ඒ ජි ටි ආයතනයේ) විදුලි කණුවක ඇතිවූ නඩත්තු කටයුත්තක් සකස් කරමින් සිටි විදුලි ඉංජිනේරුවරය


බස් -බස් ගැටී 57ක් රෝහලේ
2025 ජනවාරි මස 19 723 0

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.


නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අල්ලයි
2025 ජනවාරි මස 19 398 0

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් ‍බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක


කෝටි 28 හිමිකරු මාට්ටු
2025 ජනවාරි මස 19 883 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 362 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 595 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site