(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත මිදෙල් ඇලේ තිබු අවුරුදු 300 කට ආසන්න දැවැන්ත කුඹුක් ගස් දෙකක් ප්‍රවාහනයට සුදානම් කර තිබියදි පොලිසිය පැමිනිමත් සමග දැව ජාවාරම්කරුවන් පලා ගොස් ඇති බව කියයි.
මෙම දැවැන්ත කුඹුක් ගස් දෙක දැව ජාවාරම්කරුවන් පිරිසක් එක්ව කපා ප්‍රවාහනයට සුදානම් වන අවස්ථාවේදි ගම්වාසින් පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිනෙන බවට ලැබුන තොරතුරත් සමග දැව ජාවාරම්කරුවන් සියලු දේ රැගෙන පලා ගොස් ඇති බව ගම්වාසින් පවසයි.
මේ වන විට කොට්ටුකච්චිය හා අවට ප්‍රදේශ වල සංවිධානාත්මක පිරිසක් එක්වි කුඹුක් ගස් කැපිමේ ජවාරමක් සිදුකරමින් සිටින බවත් වැව් හා ඇල මාර්ග වල ඇති කුඹුක් ගස් දැව ජාවාරම්කරුවන් විසින් කපා පරිසර පද්ධතිය වනසමින් ඇති බව ගම්වාසින් පවසයි.
මිදෙල් ඇලේ තිබු මෙම දැවැන්ත වසර 300 ඉක්ම වු කුඹුක් ගස් දෙක කපා කුට්ටිකර රැගෙන යාමට සුදානම් කර ඇති නමුත් එහි විශාලත්ව නිසා දැව ජාවාරම්කරුවන්ට රැගෙන යාමට නොහැකි වි ඇති බව කියයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර 300ක් පැරැණි කුඹුක් ගස් දෙකක් කපලා
fairoos Monday, 30 August 2021 12:34 PM
දැක්කද අපේ පොලිසියේ වැඩ