(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විවාදය අහන්නට ජනක රත්නායකට පාර්ලිමේන්තුව ඇතුලට එන්නට තහනම් කර තිබුණත් අනීතික ලෙස රත්‍රං ඇතුළු රටට අනවසර භාණ්ඩ ගෙනා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දය දෙන්නට හැකියාව ලැබී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සිස්ටම් චේන්ජ් එක" මේකදැයි විපක්ෂ නායකවරයා විමසීය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.
තමාට මේ අවස්ථාවේ වසල සූත්‍රය මතක් වෙන බවද මහජන උපයෝගිතා කොමිසම කොමිසමේ සභාපතිවරයා කළේ වසල ක්‍රියාවක් ද ?බ්‍රාහ්මණ ක්‍රියාවක් ද? කියා විවාදයේ දී තීරණය කළ හැකි බවද විපක්ෂ නායකවරයා කීය.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වසලයා - බ්‍රාහ්මණයා කවුදැයි විවාදයේදී තීරණය කරමු
Nimal Wednesday, 24 May 2023 12:23 PM
හොඳ වැඩක්...
ranjith Wednesday, 24 May 2023 12:27 PM
ජනතාවට මේ තරම් පීඩාකරලා 225කින් ඡන්ද දිනුවාට, 22 ලක්ෂයෙන් නැවත දිනන්න පුළුවන්ද...?
Perera Wednesday, 24 May 2023 01:53 PM
පාර්ලිමේන්තුවේ කොහේද බ්‍රාහ්මණයෝ... ඉන්නේ ඔක්කොම වසලයෝ නේ...
Rata Perata Wednesday, 24 May 2023 02:38 PM
රනිල් කියන්නේ ගෝඨාටත් වැඩිය අසරණ කෙනෙක්.
dayananda Wednesday, 24 May 2023 04:18 PM
හැඟීමක්, දැනීමක් නැති නිවට, කම්මැලි ආත්මාර්ථකාමී ජනතාවක් සිටින මේ වගේ දූපතක දූෂිත පාලකයින් සිත් සේ රිසි සේ නීතී සම්මත කරගනිමින් ඔවුන්ගේ සැප, සතුට වෙනුවෙන් ජනතාවට දුක් උරුම කරමින් කිසිදු බාධාවක් නොමැතිව ඔවුන්ගේ ගමන දිගටම යනු ඇත.
Chandra Thursday, 25 May 2023 07:02 AM
ලොකුම වසලයා , පාවා දෙන්නා කව්රුන්දැයි ජනතාව දැන් හොදට දන්නවා .