IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වසලයා - බ්‍රාහ්මණයා කවුදැයි විවාදයේදී තීරණය කරමු

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 විවාදය  අහන්නට ජනක රත්නායකට පාර්ලිමේන්තුව ඇතුලට එන්නට තහනම් කර තිබුණත් අනීතික ලෙස රත්‍රං ඇතුළු රටට අනවසර භාණ්ඩ ගෙනා මන්ත්‍රීවරයාට  පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දය දෙන්නට හැකියාව ලැබී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සිස්ටම් චේන්ජ් එක" මේකදැයි විපක්ෂ නායකවරයා විමසීය.

මහජන උපයෝගීතා  කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

තමාට මේ අවස්ථාවේ වසල සූත්‍රය මතක් වෙන බවද මහජන උපයෝගිතා කොමිසම කොමිසමේ සභාපතිවරයා කළේ වසල ක්‍රියාවක් ද ?බ්‍රාහ්මණ ක්‍රියාවක් ද? කියා  විවාදයේ දී තීරණය කළ හැකි බවද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (6)

වසලයා - බ්‍රාහ්මණයා කවුදැයි විවාදයේදී තීරණය කරමු

Nimal Wednesday, 24 May 2023 12:23 PM

හොඳ වැඩක්...

:       4       16

ranjith Wednesday, 24 May 2023 12:27 PM

ජනතාවට මේ තරම් පීඩාකරලා 225කින් ඡන්ද දිනුවාට, 22 ලක්ෂයෙන් නැවත දිනන්න පුළුවන්ද...?

:       5       12

Perera Wednesday, 24 May 2023 01:53 PM

පාර්ලිමේන්තුවේ කොහේද බ්‍රාහ්මණයෝ... ඉන්නේ ඔක්කොම වසලයෝ නේ...

:       0       12

Rata Perata Wednesday, 24 May 2023 02:38 PM

රනිල් කියන්නේ ගෝඨාටත් වැඩිය අසරණ කෙනෙක්.

:       6       56

dayananda Wednesday, 24 May 2023 04:18 PM

හැඟීමක්, දැනීමක් නැති නිවට, කම්මැලි ආත්මාර්ථකාමී ජනතාවක් සිටින මේ වගේ දූපතක දූෂිත පාලකයින් සිත් සේ රිසි සේ නීතී සම්මත කරගනිමින් ඔවුන්ගේ සැප, සතුට වෙනුවෙන් ජනතාවට දුක් උරුම කරමින් කිසිදු බාධාවක් නොමැතිව ඔවුන්ගේ ගමන දිගටම යනු ඇත.

:       0       45

Chandra Thursday, 25 May 2023 07:02 AM

ලොකුම වසලයා , පාවා දෙන්නා කව්රුන්දැයි ජනතාව දැන් හොදට දන්නවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 231 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1261 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 2486 1

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1682 1

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 592 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23263 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18839 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1823 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site