IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විසිවරසරක පසු ඝාතකයන්ට මරණ දඬුවම

(දිලීප් ජයසේකර)

හම්බන්තොට කැටැන්වැවදී විසි වසරකට පෙර සිංහල අවුරුදු දා  අවිවාහකයකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරුවන්  වූ චූදිතයින් හය දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩණය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩණය නියම වුයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචිකරුවන් වන සමන් බුලත්ගම, ලලිත් ප්‍රසන්න, රණසිංහ ආරච්චිගේ ජිනදාස,  හේවා හල්පගේ වසන්ත, දිලාන් මංජුල හා එච්.එම්.නවරත්න නැමති චුදිතයන් හය දෙනෙකුටය.

2003. අප්‍රේල් .14 වන දින සිහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැව පදිංචි 30 හැවිරිදි අවිවාහකයකු වූ විජේසිංහ කංකානම්ගේ නන්දතිස්ස යන අයට අතින් පයින් පොලිවලන් හා මාරක ආයුධ වලින් පහරදි ඝාතනය ලක් විය.

ගවයින් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකදි චුදිතයින් මෙම ඝාතනය සිදුව ඇතැයි අධිකරණයේදී අනාවරණය  විය. 

 



අදහස් (3)

විසිවරසරක පසු ඝාතකයන්ට මරණ දඬුවම

කිරිපුතා Tuesday, 23 May 2023 04:00 PM

තව ටිකක් කල් දදා හිටියා නම් ඒ මිනිසුන් වයසට ගිහින්ම මැරෙනවා...

:       0       0

පැරකුම් Tuesday, 23 May 2023 04:50 PM

නඩු තීන්දුව දීමට අවුරුදු විස්සක් ගතවීමට හේතුවත් ඒ සමග කිව්වා නම් නේද හොඳ ..?

:       0       0

දයාසේන Wednesday, 24 May 2023 05:03 AM

මේ මිනීමැරුම වෙලා තියෙන්නේ හරක් ප්‍රශ්නයක් නිසා තමයි. එහිම යමක් කමක් කරන්න පුළුවන්... මිනිස්සු දුරදිග නොබලා පුද්ගලික අපේක්ෂා වෙනුවෙන් කළ දේවල් නිසා රටම විනාශයක් වුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 365 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1344 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 2726 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1828 2

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 616 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23354 30


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1823 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site