IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


වැස්සට මතුවන භයානක දියඇලි

(පාලිත ආරියවංශ)

මේ දිනවල ඇදහැලෙන වැසි සමඟ හපුතලේ- බෙරගල මාර්ගයට  හිටිහැටියේ  කඩා හැලෙන සැඩ දිය දහරාවන් දියඇලි සේ දිස්වේ.

මෙලෙස කඩා හැලෙන දිය දහරා දැඩි සේ අනාරක්ෂිත වන අතර අධික මීදුම් තත්වය හේතුවෙන් ගල් කඩා වැටීමේ අවදානමක් ද පවතී.

අවදානම් තත්වය  සැළකිල්ලට ගෙන විමසිලිමත්ව රිය  පදවන ලෙසට  හපුතලේ පොලිසිය රියදුරන්ට අවවාදය කරයි.

 



අදහස් (8)

වැස්සට මතුවන භයානක දියඇලි

දිලුම් Tuesday, 22 October 2019 08:23 AM

දේශපාලුවන් කා දැමූ අපේ ලස්සන රට...........

:       166       436

Uditha- London Tuesday, 22 October 2019 12:10 PM

මේ රට කරන්න හැම දම එන්නේ නිල් පාට සහ කොළ පාට.. ඕක නතර කරන්න බැහැ අපි කාටවත්,, ඔය පටවල් දෙක ඇරෙන්න අපේ මිනිස්සු ඔතනින් එහාට හිතන්නෙත් නැහැ... ලංකාවේ බහුතරයක් ගතානුගතික මිනිස්සු... රාමුවෙන් පිට පැනල හිතන්න මතන්න ගන්න කාලෙකට රටට හොද කලක් යාවි.. රටේ බහුතරයක් මිනිස්සු බත් පැකට් එකට රුපියල් 1000 දුන්න ගමන් කොළ පාටට නිල පාටට කඩේ යනවා... ඕක තම සත්‍ය..

:       0       38

RanbandaSaturday, 26 October 2019 11:06 AM

දිය පාරක් පාරට යනකොට අවුරුදු 71 ක් කතාවක් මතක් වෙන්න යන්නේ, වහාම බෙහෙත් ගන්න එතකොට හරි සිහිය එයි

:       0       0

Aruna Manipura Tuesday, 22 October 2019 09:27 AM

දිලුම්, කවුද ඔය දේශපාලුවන් පත් කළේ ? වසර 71 ක් තිස්සේ මේ වරද අපි සැවොම කරපු දේවල් නිසා තමා මෙම සියලු ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුන දවසක මේ රට නැවත ලස්සන කළ හැකි වේවි.

:       0       106

RaveendraWednesday, 23 October 2019 12:51 AM

සුන්දරත්වයෙන් පිරි මගේ රටේ ඒ ලස්සනට සැමදාම ..// පෙම්බැදි පිටරැටියන් කොපමණ ඉන්නේද කිවනොහැක...// ඒ සුන්දරත්වය විදීමට වාසනාව නැති ලාංකික අපට ..// කොපමණ පව් කර ඇත්ද පෙරකළ අප අනිකාට..//

:       0       116

Uditha - London Tuesday, 22 October 2019 11:23 AM

භයානක කම කෙසේ වෙතත් මගේ රටේ ලස්සන දේවල් මේ ලෝකේ මොන රටේවත් නැහැ.. මට ලංකාවට එන්න හිතුන මේවා දැක්කම...

:       1       107

pakeerWednesday, 23 October 2019 02:26 PM

අනේ යකෝ... උදිත ලන්ඩන් ගියා නම්, ගිය විදිහට හිටපන් බන්. හිතෙනවා නම් වරෙන්කෝ...

:       0       28

Dilan Tuesday, 22 October 2019 11:42 AM

බියකරුයි. ඒත් ලස්සනයි.

:       0       101

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1020 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1199 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 969 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 218 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 584 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site