IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වැස්සෙන් ආමර්වීදීය ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව  හේතුවෙන් ආමර්වීදිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙන අයුරු පහත සේයාරූ වලින් දැක්වේ.



අදහස් (9)

වැස්සෙන් ආමර්වීදීය ජලයෙන් යටවෙයි

janahitha Monday, 16 September 2019 08:27 AM

කෝ මේ නගරසභාවේ නායක නෝනා එළියට බැහැලා බැලුවා නම් නගරයේ හැටි...

:       3       77

[email protected] Monday, 16 September 2019 08:58 AM

ඇයි අර හිටපු නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කා ඕවා හොඳට හැදුවා නේද? කොළඹ නගර ලස්සන කළා කීවා. වතුර දැන් එන්නේ නැහැ කීවා. සේරම හොර වැඩ. අඩු ගානේ පිටකොටුව වතුර ටික මුහුදට බස්සගන්න බැරි අය ඡන්දෙත් ඉල්ලනවා.

:       577       411

Uditha - London Monday, 16 September 2019 12:26 PM

රෝහණ මහත්තයා... මොකද මේ තරන් ඔබතුමාගේ අදහසට ඩිස්ලයික් කරලා තියෙන්නේ.. මන් හිතන්නේ නගර සභාවේ ලොකු පුටුවක ඉන්න හොරුරැලක් වෙන්න ඇති...

:       11       23

janahitha Tuesday, 17 September 2019 03:26 AM

කානු තියෙනවා. නඩත්තු කරලා නැහැ .මේවා කරන්න කොළඹ 7 නෝනලා පත් කොරගෙන බැහැ. එක් මිලියන තුන් මිලියන හතලිස්තුන් කෝටියක් වෙන් කළත් වැඩක් නැහැ ඡන්දෙ දුන්නේ පරම්පරාවට නම්. දැන් රෙදි උස්සගෙන වතුරේ බහින්න.

:       1       31

janahitha Tuesday, 17 September 2019 03:27 AM

මෙන්න තවත් බැංකු හොරෙක් .....

:       2       0

sirimal Monday, 16 September 2019 10:06 AM

කෝ අර "කොළඹ මීටර් 20ක් පොළව යට ඉඳන් ඉහළට ගොඩනගන විධිමත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළා. නගරයේ ගංවතුර උවදුර පාලනය කරන උමං මාර්ග, පොම්පාගාර ඉදිකර කොළඹ ගංවතුරෙන් තොර නගරයක් බවට පරිවර්ථනය කළා " කියලා පාරම්බාපු උස කෙට්ටු ඇමැතිතුමා? ගංවතුරට යට වුණාවත්ද?

:       128       44

Uditha - London Monday, 16 September 2019 12:23 PM

කෝ මේ දෙමිලියන තුන්මිලියන හතලිස් මිලියන නෝනා...?

:       51       42

Nimal Monday, 16 September 2019 12:58 PM

අර ලේකම් මහත්තයගේ කාලෙත් කොළඹ සුරපුරයක් කළා කිව්වා නේද? දැන් ඉන්න ඇත්තන් විතරක් නෙමෙයි, එන ඇත්තෝත් සුරපුර හදයි.. හැබැයි එයාලටම, අපිට නෙමෙයි.

:       28       50

Gamarala Tuesday, 17 September 2019 10:26 AM

අනේ එයා දැන් එළි බහින්නේ නැහැනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 727 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4682 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2800 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28039 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site