(යොහාන් භාසුර)
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් නොකරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් වන නිසා එම උත්සාහය අනිවාර්යෙන් පරාජය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මහාචාර්ය පීරිස් මහතා කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට එකා මෙන් කටයුතු කරන බවත් සිය නියෝගවලට පටහැනිව ගන්නා තීරණවලින් ඇතිවිය හැකි අනුශාංගවලට සහ ඔහුගේ නිර්දේශවලට පටහැනිව සංශෝධනය ගැසට් කළ පුද්ගලයන් වගකිවයුතු යැයි අධිකරණ අමාත්‍යවරයා පවසන බවත් ද ඒ මහතා කීය.
මෙම මස 9 වැනිදා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්ධන ගුණවර්ධන මහතා පළමු වරට මාධ්‍යයට ඉදිරිපත් කළ බවත් 18 වැනි දින අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේ අවසන් වන තුරු යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ගැසට් නොකරන්නේ යැයි පැවසුව ද අධිකරණ ඇමතිවරයාගේ ප්‍රකාශයට පටහැනිව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ගැසට් කළ බවත් ඒ මහතා කීය.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විසි දෙක ජනපතිවරණයට බලපෑමක්