(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සතියට කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (6) තීරණය කළේය.
මේ අනුව එම විවාදය ලබන සතියේ 18 සහ 19 දිනවල පැවැත්වෙනු ඇත.
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (6) සහ හෙට (7) පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණ.
මෙම පනතට ආණ්ඩු පාර්ශ්වයේම බොහෝ දෙනකු විරුද්ධත්වය පළ කිරීම නිසා පනත විවාදයට ගැනීම මෙසේ කල් දැමූ බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අද (6) පෙරවරුවේ කළ විශේෂ ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ඊයේ පැවැත්වුණු අතර එම විවාදය හෙට (7) දිනයේත් පැවැත්වීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට නොගොස් සම්මත කරන්නේ නම් සංශෝධනය කළ යුතු කරුණු ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විසි දෙක විවාදය ලබන සතියට කල් යයි