IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මීට පෙර මෙම මාර්ග භාවිත කිරීමට අවසර ලබාදී තිබුණේ බලයලත් වාහනවලට පමණක් බවයි.

 



අදහස් (9)

වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී

සෙනෙවිරත්න Friday, 27 September 2024 12:39 PM

මින්පසු බලයලත් කියා කොටසක් නැත. සැවොම සමානයි.

:       14       138

අරවින්ද මොනරවිල Friday, 27 September 2024 01:47 PM

මර බියෙන් රනිල් රාජපක්ෂ වැහුව පාරවල්, මර බිය නැති අනුර කුමාර විවෘත කළ වගයි.

:       7       60

Harimanis Friday, 27 September 2024 02:12 PM

මට මතකයි මේ පාරවල් දෙක සිරිසේන ජනපති උනාට පසුවත් විවෘර්ත කළා . අපිට මේ මගුල් වැඩක් නැත .ජීවන වියදම අඩු කරපල්ලා .ගන්න පඩියෙන් අපි ලෙව කනවෝ

:       24       38

Sajith madushankaFriday, 27 September 2024 02:59 PM

වෙන රටකද ඉන්නේ?

:       0       11

Ajith Friday, 27 September 2024 02:29 PM

ඒවාගේම මාසයක කාලයක වගේ ඔය ඔරලෝසූව ද නවතී

:       6       11

Warnakula Friday, 27 September 2024 05:24 PM

ඔව්, දැන් කොටි නැති නිසා පාර අරින්න පුළුවන් ඕනම කෙනෙක්ට. කොටි බෝම්බ තියපු කාලේ දැන් ඔය පාර ඇරපු අය ඒ කාලයේ යුද්ධ කරන කොට කකුලෙන් ඇද්දා යුද්ධය නවත්වන්න.

:       8       12

sweneSaturday, 28 September 2024 05:15 AM

ද්වේශයෙන් බොරු කියන්න එපා. යුද්ධය නතරකරන්න කිවේ නැහැ. යුද්ධයේ අසාධාරණ කම් සහ ජාවාරම් නවත්වන්න කියලයි කිවුවේ.

:       2       4

සෙනෙවිරත්න Saturday, 28 September 2024 01:52 PM

යුද්ධය ඉවර කලා කියපු නායකයා එතැනට අරගෙන ගියේ මේ අය තමයි. කිව්වේ මගේත් ප්‍රතිපත්ති සාකච්ඡාව කියලා. ඇහුව මොකක්ද එකෙන්ද යුද්ධය කරන්නේ කියලා.. ඒව තමන්ට අමතක වුණාට ජනතාවට මතකයි.

:       0       0

sunil Saturday, 28 September 2024 05:18 AM

දැන් කොලඹ කොටුවේ ඇති පරණ තැපැල් කන්තෝරුවේ සහ තදාසන්න ගොඩනැගිලි වල අසිරිය නරඹන්න පුළුවන්

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 71 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 131 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 599 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 688 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 428 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 361 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site