IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විසා නැතිව ලංකාවේ සිටි බංගලියෝ පහක් මාට්ටු

(වී.ඒ.නිශ්ශංක)

වීසා බලපත්‍ර නොමැතිව සීදූව අමන්ළුව ප්‍රදේශයේ ලැගුම්හලක රහසිගතව රැඳී සිටි බංගලිදේශ සංචාරකයින් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව සිදුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ස්ථානාධිපති  ධනුෂ්ක මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මේ රටට සංචාරය සඳහා පැමිණ ඇති ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව පිණිස හෝටල් සහ ලැගුම්හල් සෝදිසි කිරීමේදී විශේෂ වැඩසටහනක් අනුව සිදුව පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී   මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම අවස්තාවේදී වීසා නොමැතිව බංගල දේශ ජාතිකයන් පස්දෙනාට රැදීසිටිමට පහසුකම් සැලසූ  ලැගුම්හල් හිමිකරුවාව ද එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (5)

විසා නැතිව ලංකාවේ සිටි බංගලියෝ පහක් මාට්ටු

රම්බොඩ Wednesday, 30 October 2024 12:10 PM

ඔවුන් නම් අතිශය අන්තවාදීන් . විශ්වාස කළ නොහැකියි. අත්අඩංගුවට ගත්ත එකනම් රටේ ආරක්ෂාවට ඉතා හොඳයි .

:       2       41

යෝගා Wednesday, 30 October 2024 12:24 PM

මීගමුවේ ඉඳන් වත්තලට හෝටල්වල, අවන්හල්වල කුස්සිවල වැඩ කරන්නේ බංගලි, ඉන්දියන්, පාකිස්ථාන් අනවසර සංක්‍රමණිකයින්. පොලිසිය ඇස් පියාගෙන ඉන්නේ...!

:       0       17

de silva berlin Wednesday, 30 October 2024 03:15 PM

අර සමහරු ඕස්ට්‍රේලියාවේ අපේ ගෙදර, අපේ වාහනේ, මේ දවස්වල මට රස්සාවක් නැහැ. නමුත් මට ආණ්ඩුවෙන් ගාණක් දෙනවා... මම හොඳට ඉන්නවා. මම රට ආවේ අහවල් ඒජන්සියෙන් කියලා දමන utube වීඩියෝ.., දැකලා ලංකාවේ මිනිස්සු පෝලිමේ ගිහින් හොර ඒජන්සිවලට මිලියන ගණන් බඳිනවා වගේ..., ලංකාවේ වීසා නැතුව අහුවෙලා නඩු වැටුණත් සමහරුන්ට නම් V8 වාහන, පැට්‍රල් නොමිලේ, රජයේ නිල නිවසක් දෙනවා... පාර්ලිමේන්තු යන්නත් පුළුවන් කියලා ආරන්චි වුණු නිසා බන්ගලියෝත් ආවද දන්නේ නැහැ... මෙහේ සැප විඳින්න..

:       2       9

මලින් Wednesday, 30 October 2024 04:17 PM

පානදුරේ වෙරලෙත් ප්‍රසිද්ධ රෙටුරන්ට් එකක වැඩ කරන්නේ බංගලි ජාතිකයන්. හොයල බලන්න.

:       0       0

de silva berlin Thursday, 31 October 2024 02:13 PM

යුරෝපේ රටවල් එකතුවෙලා හදාගෙන තිබෙන යුරෝපා සංගමය කියල රටවල හවුලක් එම හවුලේ රටවල් අතරේ භාණ්ඩ හුවමාරු කරනකොට බදු අයකරන්නේ නැහැ. සාමාජික රටවල පුරවැසියන්ට පුළුවන් අනෙක් රටේ නැවතිලා වැඩ කරන්න. නමුත් ඔවුන් ආදායම් බදු ඇතුළු අනෙක් බදු ගෙවන්න ඕනේ ජිවත්වන රටේ පුරවැසියන් කරන ආකාරයට එකෙන් පුරවැසියන්ට විශාල වාසියක් වෙනවා. ගොවියන්ට, නිෂ්පාදකයන්ට පුළුවන් වෙනවා කරදරයක් නැතුව තම නිෂ්පාදන යුරෝපා සංගමය පුර අලෙවි කරන්න. සංගමයේ සාමාජික රටවල ජීවත්වෙන පාරිභෝගිකයන්ට පුළුවන් වෙනවා එම සාධාරණ මිලකට ලබාගන්න. අපේ සාර්ක් සංගමය කියල එකක් තිබුණට එකෙන් ව්‍යවසායකයාට හෝ පාරිභෝගිකයාට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. එම නිසා ලංකාවේ පුහුණු ශ්‍රමය සහ භාණ්ඩවල මිල ඉතා විශාල ලෙස වැඩිවෙනවා. මේක ආර්ථිකයට බලපානවා. සාර්ක් රටවල සාමාජික රටවල් අතර භාණ්ඩ සහ සේවා හුවමාරුකරගන්නා නිදහස් වෙළද ගිවිසුම අවශ්‍ය වෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 4 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 126 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1063 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1286 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 517 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1675 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site