( තිළිණි ද සිල්වා )
නව ආගමික හා විගමන රෙගුලාසි අනුව විදේශිකයින් සඳහා වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.
ශ්‍රී ලංකාව තුළ විසා නොමැතිව හෝ විසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින්ගෙන් අදාළ වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩයක් අයකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සදහන් වේ.
අගෝස්තු මස 18 වනදා හඳුන්වාදුන් නව ආගමන හා විගමන රෙගුලාසි යටතේ එම සංශෝධනය සිදුකර ඇති බව ද , අදාළ වීසා කාණ්ඩය යටතේ නව වීසා ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 40ත් 200ත් අතර මුදලක් අයකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වා තිබේ.
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වීසා නැතිව හසු වුණොත් දඩය ඩොලර් 500යි
kamal Sunday, 29 August 2021 04:44 AM
ඩොලර් හිඟයේ තත්වය මේකෙන් පේනවා.
sam Sunday, 29 August 2021 06:10 AM
දැන් ඔයා ලංකාවට ඇවිල්ලා රටේ පුරවැසියෝ නොවන අය දේශපාලනය කරන අයට කොච්චර ගාස්තු ගෙවනවද.?
Beach boy Sunday, 29 August 2021 07:23 AM
ඔච්චර අමාරුවෙන් මේ කරදර අස්සේ ලංකාවට එන්න දඟලන සංචාරකයෝ නෑ.
ලුම්බිණි Sunday, 29 August 2021 07:27 AM
සංචාරකයන් වැඩි පුර ගෙන්න ගන්න වීසා ගාස්තු වැඩි කරලා වගෙයි.
fairoos Sunday, 29 August 2021 04:08 PM
සංචාරක ඇමතිතුමාගේ අවධානය පිණිසයි.