IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්

(සුජිත් හේවාජුලිගේ)

වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවැසීය.

ඊට මේ මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

කොවිඩ් වසංගතය තත්වය සමඟ මතු වූ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වාහන ආනයනය පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ.

 



අදහස් (4)

වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්

Sir Sunday, 14 November 2021 09:46 AM

අවුරුදු 6ක් ගියත් ඇමතිලාට විතරයි වාහන ගේන්න දෙන්නේ.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 14 November 2021 01:48 PM

බොහෝවිට ගේන්නේ පිටරට පාවිච්චි කරනා ලද වාහන. ඒ වැනි වාහන ඒ රටවල වෙන්නේ ඉතා සුළු මුදලක්. ඒත්, මේ රටේ හිත්පිත් නැති දේශපාලකයින් වාහනයේ මිල මෙන් කිහිප ගුණයක බද්දක් ගහනවා. මේ නිසා ලෝකය දියුණු වී මේ වාසිය මේ රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. එය මේ රටේ ජනතාව කල්පනා නොකළාට මහා අසාධාරණයක්. මේ වැනි දේට රටේ සියලුම ජනතාව දේශපාලන භේදයකින් තොරව එක්ව සංවිධානය වී ක්‍රියාකළ යුතුයි. බොහෝ දියුණු රටවල පුංචි අනතුරක් වූ හොඳ වාහන පවා තලා පොඩිකොට දමනවා. මෙවැනි වාහන අප රටට නොමිලේ ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කළහොත් බැරිවෙන එකක් නැහැ. අරාබිකාරයින්ගේ බැල මෙහෙවරට කාන්තාවන් යවන රටකට එසේ වාහන ඉල්ලීම ලැජ්ජාවට කරුණක් නොවෙයි. දේශපාලකයින් හිතන්නේ වාහන අවශ්‍ය ඒ අයට විතරයි කියා. රටේ ජනතාවට වාහනයක් ගන්න බැරිවෙන විදිහට තමයි වැඩ කටයුතු කෙරෙන්නේ...

:       0       9

සංජීව Sunday, 14 November 2021 04:42 PM

බාලගිරි අද නොවේ හෙට...

:       0       1

Bamunuarachchi Tuesday, 16 November 2021 01:08 PM

වාහන නොගේන්නුවාට අපිට ප්‍රශ්නයක් නැහැ අමතර කොටස් ගෙන්වන්න. විකුණන ආයතනවල වාහන ගොඩ ගැහිලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 534 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 571 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 546 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 411 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 410 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3716 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25115 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site