(යොහාන් භාසුර)
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව සියලුම වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන ලියාපදිංචි ගාස්තුත් ඉහළට
de silva Thursday, 17 November 2022 08:58 AM
අපේ වැටුප් වැඩි වෙන්නෙ කවදද?
රනේ Thursday, 17 November 2022 09:10 AM
ගාලල් ලෑ... ගාලල් ලෑ....
jagath Thursday, 17 November 2022 10:16 AM
සංශෝධනය කියලා බොරුවට කියන්න එපා ඇමතිතුමා.ගාස්තු වැඩි කරනවා කියලා කෙලින්ම කිවුවානම් ඉවරයිනේ
kamal Thursday, 17 November 2022 10:28 AM
මුළු ආර්ථික විද්‍යා විෂය මාලාවම කටපාඩම් ඇති ගෞරව ඇමති තුමනි, මේකත් මාසික 2500 න් කවර් කරන හැටි පෙන්නුම් කර දෙන්න.
ranjith Thursday, 17 November 2022 10:47 AM
රට බංකෙලොත් කරපු සෙට් එක එයාලගෙ පැවැත්මට තව තවත් ජනතාව මත බර පටවනව
නිමේෂ් Thursday, 17 November 2022 10:50 AM
ඔක්කොම ටික අපේ සාක්කුවෙන තමයි ගන්නේ , බංකොලොත් කරපු පොහොට්ටු හොරු ටිකට කිසිම දඬුවමක් නැහැ ,
fairoos Thursday, 17 November 2022 11:59 AM
මේ උන් සෙට් එක ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ..තොලන්චිවෙලාම පලයල්ල
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 November 2022 12:23 PM
පොහොට්ටු හොරුන් රට හොරා කා බංකොලොත් කළා.ඒ ගැන කිසිදු පියවරක් නොගෙන ජනතාව පමණක් මරාගෙන කනවා. මේ බන්දුල ගුණවර්ධන මහතා සිටියේ හා තවමත් ඉන්නේ රට බංකොලොත් කළ හොර නඩය සමගයි.ජනතාව මේ සියල්ල හොඳින් දන්නවා.ඒත් ඔවුන් මේ හොර නඩය කළ ව්‍යසනයට මැදිවී අපාදුක් විඳිනවා.ජනතාව දුකට පත් කළ අයට හා ඒ සඳහා සම්බන්ධ වූ සැමට වැහි නැති හෙණ ලැබීය යුතු මයි.
chandima Thursday, 17 November 2022 12:52 PM
මේ වැඩිවුණ බදු ගෙවලා ආදායම වැඩිවෙද්දි ඇමති සංඛ්‍යාවත් ඉහළට කියලා කියයි නේද?
චින්තක Thursday, 17 November 2022 01:12 PM
ඇමතිතුමෝ පේන්නෙ නැද්ද බොහොමයක් වාහන තමන්ගෙ නමට පවරාගැනීම් නොකර අනුන්ගේ නමින් හෝ ව්‍යාජ ලිපිනයන් යටතේ තබාගෙන සිටිනවා ඒවා වත්මන් අයිතිකරුගේ නමින් ලියාපදිංචි කලොත් විශාල ආදායමක් ගන්න පුළුවන් මේ නිසා ග්‍රාම නිළධාරින් හරහා (ඔවුන්ට ගාස්තුවක් ගෙවා හෝ) සමීක්ෂණයක් කර මෙය ක්‍ක්‍රියාත්මක කරන්න පුළුවන් තවත් එකක් වාහනයක් විකුණූවිට මෝටර් රථ කොමසාරිස්වරයා වෙතට දැන්වීමට මුල් අයිතිකාරයෝ ක්‍රියාත්මක නොවුනොත් එයටත් දඩයක් නියම කරන්න එම දැන්වීම ලියාපදිංචි ලිපියක් මගින් කිරීම ප්‍රමාණවත් ලෙසට කටයුතු කරන්න වාහන පවරාගෙන ලියාපදිංචි නොකර සිටින අවස්ථාල වසරකට දඩයක් නියම කරන්න.
චින්තක Thursday, 17 November 2022 04:36 PM
ඇමතිතුමා මගේ අදහස් දැක්වීමට ඩිස්ලයික් තියෙනවා කියන්නෙ වාහන තමන්ගෙ නමට හරවා නොගෙන පාවිච්චි කරනවා කියන්නෙ සත්‍යක්බව ඔප්පු කිරීමක් නේද මේවා කිරීමෙන් බදු වංචා කිරීමක් වුනත් කරන්න බැරි නැහැ (මම වාහන ආදායම් බලපත්‍ර ගැන රාජකාරි කල කෙනෙක් ලෙසට අත්දැකීම් ඇතුව කියන්නෙ )
මංජුලThursday, 17 November 2022 05:09 PM
ගහෙන් වැටුනට පස්සේ ගොනා ලවත් අන්නවන්නද යන්නෙ?
සුරංග Friday, 18 November 2022 12:52 PM
අනතුරක් වුනොත් ගොනා අනින්නෙ මුල් අයිතිකාරයට තමයි දෙවනුව තමන්ගෙ යුතුකම් හා වගකීම පැහැර හැරීම ගහෙන් වැටීමක්ද ජනතාව තමන්ගෙ යුතුකම් හරියට ඉටුකරනවා නම් රට මෙහෙම හිගමනට වැටෙන්නෙ නැහැ
ගමේ එකාලා Thursday, 17 November 2022 03:24 PM
විවිධ ඇමතිකම් දරමින් ,බොරු කයිවාරු ගගහා සදහටම තමුන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන බලලෝබියෙක්.. බලාගෙන ගියාම මහලොකු ආර්තික ඔස්තාර් හරියට කරපු දෙයක් නැහැ.
de silva Thursday, 17 November 2022 03:32 PM
පාස්පොර්ට් , වාහන ලියාපදිංචි කිරිමෙ කර්යාල ගාස්තු ඉහල දමන්න ඉස්සෙල්ල ජනතාව රස්තියාදු නොවන ආකාරයට වැඩ කරන්න කර්යල වල ක්‍රමවෙදය සකස් කරන්න , දැන් ගාස්තුත් වැඩි කරල හරියට සේවා සපයන්නෙත් නැහැ මේක මහ අසාදාරනයක්.
දාස Thursday, 17 November 2022 05:50 PM
මේ අයට ඇමති තුමා කියන්න එපා , මෙයාලගේ ලයිසන් එක ආන්ඩුවෙ සල්ලි වලින් ගනියි, ඒ කියන්නෙ ඒකත් අපෙන්.
de silva Thursday, 17 November 2022 08:28 PM
මෙපමණ රජයේ සේවකයන් සිටියත් සේවයක් හරියට දෙන්න බැහැ .මේ සේවා හිතා මතාම පගාව ලබාගන්න පුළුවන් ආකාරයට සකස් කරගෙන .අපට විශාල මුදලක් පගාව දෙන්න වෙලා .ඒ මදිවට ගාස්තුත් වැඩි කරලා .මෙහෙම කලොත් පාරට බසින මිනිස්සු ලබන පාර එන්නේ රජගෙදරට හෝ පාර්ලිමේන්තුවට නොව මේ රජයේ කාර්යාල වලට වහාම ගාස්තු වැඩි කිරීම් හකුලා ගන්න කාර්යක්ෂම කරන්න .ඉන්පස්සේ පුළුවන් ගාස්තු වැඩි කිරීම් ගැන සලකා බලන්න