(යොහාන් භාසුර)
සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි
කොළඹට ඇතුළු වූ වාහන 70,000 කට පළමු දිනයේ පමණක් ස්ටිකර් අළවා ඇති බවත් එම සංඛ්‍යාව සංචරණ සීමා පනවා තිබූ පසුගිය සතිය තුළදී කොළඹට පැමිණි වාහන සංඛ්‍යාවට සමාන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
සිටිකර් ඇලවූ දිනයේ පමණක් කොළඹට සතියක වාහන ඇතුල්වී ඇති බවත් මෙම තත්වය හමුවේ ඇතැමුන් ස්ටිකරය අවභාවිතය කිරීමට ඉඩ ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ ඉදිරියේදී කිසියම් වාහනයක් අත්‍යවශ්‍ය සේවාවක් යැයි එහි ලිපිලේඛණ පරීක්ෂාවෙන් පසුව සනාථ වුවහොත් පමණක් ස්ටිකරය ඇලවීමට කටයුතු කරන බවත් ස්ටිකරය අලවාගෙන එය අවභාවිතය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන ස්ටිකර් වැඩේ තාවකාලිකව නවතයි
සිරිබිරිස් Tuesday, 08 June 2021 05:37 PM
ඕක මහා මෝඩ වැඩක් කියලා අපිට තේරුණා. මොළයක් ඇතුව තීන්දු තීරණ ගන්න මිනිස්සු ලංකාවට නැතිවීම හරිම කණගාටුයි...
ManjulaWednesday, 09 June 2021 03:47 AM
වාහනවල ස්ටිකර් ඇළවීමේ පරමාර්ථය වාහන සංචරණය සීමා කර කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය අඩු කිරීමයි. මහජනයා ඒ අදහස පිලි නොපදීනම්, එහිදී ෆේල්වී ඇත්තේ මහජනයා මිස, පොලිසිය නොවේ. ඊට හේතුව නම් අවසානයේදී වසංගතයෙන් බැට කන්නේ අනාරක්ෂිතව හැසිරෙන මහජනයා වීමයි...
mihira Tuesday, 08 June 2021 05:48 PM
ඒ කියන්නේ ඒකත් ෆේල්...!!!
sunandaTuesday, 08 June 2021 07:06 PM
වාහනවල ස්ටිකර් ඇළවීමේ පරමාර්ථය වාහන සංචරණය සීමා කර කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය අඩු කිරීමයි. මහජනයා ඒ අදහස පිලි නොපදීනම්, එහිදී ෆේල්වී ඇත්තේ මහජනයා මිස, පොලිසිය නොවේ. ඊට හේතුව නම් අවසානයේදී වසංගතයෙන් බැට කන්නේ අනාරක්ෂිතව හැසිරෙන මහජනයා වීමයි...
සමන්තWednesday, 09 June 2021 08:51 AM
රජය සංචරණ සීමා පනවා ඇත්තේ එදිනදා කුලියක් කර ජීවත් වෙන අයට මිසක් වෙන අයට නොවේ.. කොළඹට මෙච්චර වාහන ආවා කියන එක නෙමේ වැදගත්. මොකද ඉස්සර බස්වල වැඩට ගිය සියලු දෙනා දැන් වැඩට යන්නේ පෞද්ගලික වාහන වල... ඉතින් බස් එකේ 20 ගියානම් දැන් ඒ එක බස් එක වෙනුවට කොළඹට වාහන 20ක් ඇතුළු වෙනවා. සංචරණ සීමා දමා ආයතන විවෘත කර ඇත්නම් පිරිස් වැඩට යන්නේ කෙසේද...?
NIMALTuesday, 08 June 2021 07:12 PM
ස්ටිකර් වැඩේ පටන් ගැන්මෙදීම තේරුණා මේක මෝඩ වැඩක් කියලා ... හැකිනම් මේ රජය සමත් වූ දෙයක් කියන්න.
NuwanTuesday, 08 June 2021 07:51 PM
සමත් වුණේ මුළු ලෝකෙන්ම හිඟාකන එකෙන් තමයි. බංගලියන්ගෙනුත් ණය ගත්තා කියන්නේ මොන විලි ලැජ්ජාවක්ද?
Raveendra Tuesday, 08 June 2021 06:15 PM
අපි තමයි හොඳටම කලේ... ඔරකල් සිස්ටම් ගේනකන් බලන් හිටපු 69 ලක්ෂෙන් අහන්න වෙන්නේ දැන් සැපද කියලා තමයි...
mindadaWednesday, 09 June 2021 03:47 AM
වාහනවල ස්ටිකර් ඇළවීමේ පරමාර්ථය වාහන සංචරණය සීමා කර කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය අඩු කිරීමයි. මහජනයා ඒ අදහස පිලි නොපදීනම්, එහිදී ෆේල්වී ඇත්තේ මහජනයා මිස, පොලිසිය නොවේ. ඊට හේතුව නම් අවසානයේදී වසංගතයෙන් බැට කන්නේ අනාරක්ෂිතව හැසිරෙන මහජනයා වීමයි...
rocky Tuesday, 08 June 2021 06:21 PM
ඕක නිෂ්ඵල වැඩක් බව අපිත් දැනගෙන හිටියා. ඒත් කාට කියන්නද? දැන් ඔය ඉතිරි ස්ටිකර් ටික ළමයින්ට ගිහින් දෙන්න පොත්වල ලස්සනට අලවා ගන්න. ඕවා සකස් කරන්න කාට හරි හොඳ ගතමනාවක් ලැබුණේ නැහැ. දැන්හරි... තව මොකක්හරි ක්‍රමයක් හොයාගන්න...!!!
andima Tuesday, 08 June 2021 06:37 PM
රාළහාමි ඔයාලා කළොත් කරන්නේ සෝඩා බෝතල් වගේ වැඩනේ..? ඔයාලගේ කෙනෙක් නේද අර පක්ෂයක මහලේකම් වෙලා ඉන්නෙත්? අනේ ඉතින් ඒ පක්ෂ වලටත් දෙවියන්ගේම පිහිට තමයි..
Nuwan Tuesday, 08 June 2021 07:10 PM
අපි තමයි හොඳට කළේ..!!! අයියෝ ශ්‍රී ලංකාවට වෙච්චි දේ..!!!
Rata Perata Tuesday, 08 June 2021 07:15 PM
වැඩබැරි ආණ්ඩුවේ තවත් රිවර්ස් වැඩක්.. මෙහෙමත් සල්ලි කන මෝඩයෝ...!!!
මෝ Tuesday, 08 June 2021 07:49 PM
ඉතාම මෝඩ වැඩපිළිවෙලක්... ඔය මොලකාරයින් දැනගන්න ඕනේ කෝවිඩ් බෝවෙන ප්‍රධානතම ක්‍රමය ස්පර්ශයෙන් බව. අනික ඔය ස්ටිකර් එකේ මිලගණන් ගැන හොයලා බලන්න.. කවුරු හරි කෝටි ගණනක් ගසා කාලා ඇති...
de silva Tuesday, 08 June 2021 10:06 PM
සහල් මිල පාලනේ අසමත්.. ආදාහනය සහ භූමදානය අසමත්.. ගඟේ මුට්ටි දැමීම ෆේල්.. ධම්මික පැණිය ෆේල්.. නැව ෆේල්... ස්ටිකර් ෆේල්... තව මොනවද මට අමතක වුණේ.? දන්න කෙනෙකු ඉන්නවා නම් මට මතක්කර දෙන්න.
Pradeep Tuesday, 08 June 2021 10:14 PM
මෙවැනි නිෂ්ඵල වැඩවලට වියදම් කරන්නෙත් අපේම සල්ලි... කවුද මේවට වගකීම බාරගන්නේ?
Wimal Tuesday, 08 June 2021 11:02 PM
ඕකත් දුන්නේ කුමා ස්ටිකර් එකටද දන්නේ නෑ.. හොයලා බැලුවා නම් කෝකටත් හොඳයි.
Sisira Wednesday, 09 June 2021 09:17 AM
පොලිසියත් වැඩ අනාගන්න එකමයි කරන්නේ...!!!
kamal Wednesday, 09 June 2021 10:42 AM
අප්පේ ඇති යාන්තම්... ඉතිරිවෙලා තිබ්බ ස්ටිකර් ටික තල්ලු කරගත්තා. මේ වෙලාවේ ස්ටිකර් ගන්න කෙනෙක් හොයා ගන්න එකත් ලේසි වැඩක්ද?
kk Wednesday, 09 June 2021 10:55 AM
අපි තමයි හොඳට කළේ..!!! අයියෝ ශ්‍රී ලංකාවට වෙච්චි දේ... ඒ කියන්නේ ඒකත් ෆේල්..!!!