(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ බස් නැවතුම්පළ ආසන්නයේදී යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රී රෝද රථයක එකිනෙක ගැටී සිදුවූ අනතුරින් යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තගොඩ පොලිසිය පවසයි.
රෝහල්ගත කළ එක් පැදිකරුවකුගේ හිස ත්‍රීරෝද රථයේ ගැටී හිසට පාදයකට අතකට බරපතල තුවාල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අද මත්තේගොඩ සිට කොට්ටාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයක් යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් එම දෙසටම ධාවනය වී තිබේ.
එම අවස්ථාවේදී ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි මෝටර් රථය ගිය යතුරු පැදිය තීරෝද රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය මාර්ගයේ පෙරළි අනතුර සිදුවන අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථය තිරිංග ක්‍රියාත්මක කරනවාත් සමඟම පිටුපසින් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ගැටී තවත් අනතුරක් සිදුව තිබේ.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාහන හතරක් ගැටී දෙදෙනෙක් රෝහලේ